
bohoma sthuthiy yaalushaa, maara adahasak..godak hondin vistara wechchi tawath apooru nirmanayak...
අදහස් වලට බොහොම ස්තුතියි සොයුරියහිතට දැනෙන හැම දේම වචනවලට පෙරලගන්න පුළුවන් උනානම් කියලා හිතුනා.....
ජීවන බර ඉහ මුදුනටම දැනුන අපේකාලයේ තවත් එක් සහෝදරයෙක්........තවත් රටක විදින දුක ජීවිතේ ජීවත් කරවන්න.....
අපූරු නිර්මාණයක්........![]()
Hamadaamat wage adahas dakweema godak agae karanawa. Bohoma Sthuthiy sahoPiksu kora.......................
Amuthuma katandarayak ,kawi pada walin diga erala..![]()
බොහොම වටිනා අදහස් දැක්වීමක්, බොහොම ස්තුතියි සොයුරඔය වචන වලට පෙරෙළිලා තියෙන්නේ අපි වගේ කොල්ලෝ දහස් ගණනකගෙ ජීවිත කතාව...
පවුල් බර කරට ගත්තු උන් අරාබි කාරයෝ ලග නැහෙන්න තව බඩවල් කීයක ගින්දර නිවන්නද... තව කී දෙනෙක් මිනිස්සු කරන්නද...
අපි ලංකාවට වෙලා හිටියට ඒ අයගේ දුක කතාව මේ වගේ සංවේදි නිර්මාණ වලින් පොඩ්ඩක් හරි දැනෙනවා... නියම නිර්මාණයක් අයියේ...
බොහොම ස්තුතියි, ඔබ ලාබදෙන සහයෝගය හා දිරිගැන්වීම මා ඉතා අගේ කරනවාඅපි අතරම සැරිසරන බොහොමයක් ආත්ම වල යතාර්ථය තමයි ඔය
සාර්ථක නිර්මාණයක් ...... දිගටම ලියන්න
දරිද්‍රතාවය ඉස්සහරහ දොරින් ගෙට ඇතුල් වෙනකොට පස්ස දොරින් පිටව ගොස් ඊට පිලියම් සොයන්නට හා වැටුනු ජීවිත ගොඩ නගා ගන්නට තම ජීවිතය හා පොර බදන දිරිය සොයුරෙක්ගේ සිතුවිලි ගොන්න රටේ එක් පීඩිත පිරිසකගේ කඳුලු හා දවටා මෙසේ මැනැවින් අකුරු කිරීම ගැන මගේ ප්‍රශංසාව ඔබට මුලින්ම.....
සමාජයේ කටුක ඇත්ත... නීරස ඇත්ත හැම තිස්සෙම හදවතට ලංකරන්නේ හා ලබා දෙන්නේ දුක් සුසුම්....
අපි නැගිටිය යුත්තේ ඒ හරහා බවයි මගේ හැඟීම..
කවුරුත් කියවිය යුතු හා දැනගත යුතු ඇත්තක් රහට අපිට දැනෙන්න ලිව්වට ඔබට ගොඩක් පින්..
තව ලියන්න..ඔබට ජය...
බොහෝම ස්තුතියිඅනේක වූ සිහින කැටි කරගෙන විදේශ වල සේවය කරන අපේ සොහොයුරන්ගේ කතාව.
සෑහෙන්න සාර්තක නිර්මාණයක් සහෝ