ග්ස්ට්‍රයිස් වලට බෙහෙතක්?

kanchana123

Member
Apr 1, 2008
229
15
0
Nitta

Machan sinhala behet ganin mama english behet masa 8kvitara bivva endoscopy 2k kala adu une ne, passe sinhala behet kala masa3k, dan nittavata hondai. mama nam gatte kadahapola auruweda
 
scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඉස්කෝලේ යනකාලේ. උදේට බඩ දැවිල්ලක් එන්න අරන්, සතියක් විතර දිව මදිනකොට බලෙන්ම වමනේ කරලා අම්ලගතිය ඔක්කොම යවල ඩයිජීන් පෙත්ත ගානේ කෑව. දවස් 5න් වගේ වැඩේ ගොඩ. මම දන්න විදියට බඩේ තියෙන අම්ලගතිය එලියට දාන එක හොඳයි බඩ පිරෙන්න කෑම කකා අමාරුව අඩුකරගන්නවටවඩා
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වෙදකමටත් වඩා හෙදකම තමා ඕනේ..
    ආහාර රටාව පොඩ්ඩක් වෙනස් කරලා බලපන්..
     
    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Morning
    Clarithromycin 250mg - 1 (After meal)
    Flagyl 400mg - 1 (After meal)
    Pantocid 40mg - 1 (half hour Before Meal)

    Night
    Clarithromycin 250mg - 1 (After meal)
    Flagyl 400mg - 1 (After meal)
    Pantocid 40mg - 1 (half hour Before Meal)

    use this for 5 days, adu une nethnam thava davas 5k bonna.
    saho..
    IBS..irritable bowls syndrome kiyanne gastritis walin ena case ekakda
     
    kriss vector

    Junior member
  • Apr 15, 2016
    43
    5
    8
    මට තිබුනා අතිශය දරුනු ලෙස ඉදිකටුවකින් ගෑස් රයිටීස් හෑදුන වෙලාවට ඈන්නත් එක දෑනෙන්නෙ නෑ ඒ තරමටම දරුනුවට තිබුනෙ. යලුවෙක්ගෙ මාමා කෙනෙක් හිටියා අන්ශභාගේ හෑදිල එයටත් ගෑස් රයිටීස් දරුනුවට තිබ්බා අන්ශභාගේට ගන්න බෙහෙත් නිසා. යාලුවගෙ මාමා ගෑස් රයිටීස් හොද කරගෙන තිබුනා සින්හල වෙදකමෙන් මමත් ඒ බෙහෙත් ගත්ත තෑනින් බෙහෙත් ගත්තා මස 2කට බෙහෙත් දුන්නා දෑන් හොදටම හොදයි
    අබිලිපිටිය පනමුර පාරෙ 7 හරි 8 (හරියට මටක නෑ දෑන් අවුරුදු 3ක් වෙනවා බෙහෙත් අරන්)කනුව ලග රත්නයක වෙදමෑදුර
     
    kriss vector

    Junior member
  • Apr 15, 2016
    43
    5
    8
    ඕනම කෑමක් කන්න පුලුවන් දෑන් ලෙඩෙ තියන කලෙ වෙලවට කෑවේ නෑති උනොත් ඉවරයි කෑම තොර තොර කන්න උනෙ පුදුම දුකක් වින්දෙ ඒ දවස් වල
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    කොල වර්ග වැඩිපුර කාපං. තෙල්,මිරිස් අඩුම කරපං
     
    JeevanaCP

    Member
    Apr 17, 2016
    35
    6
    0
    මට තිබුනා අතිශය දරුනු ලෙස ඉදිකටුවකින් ගෑස් රයිටීස් හෑදුන වෙලාවට ඈන්නත් එක දෑනෙන්නෙ නෑ ඒ තරමටම දරුනුවට තිබුනෙ. යලුවෙක්ගෙ මාමා කෙනෙක් හිටියා අන්ශභාගේ හෑදිල එයටත් ගෑස් රයිටීස් දරුනුවට තිබ්බා අන්ශභාගේට ගන්න බෙහෙත් නිසා. යාලුවගෙ මාමා ගෑස් රයිටීස් හොද කරගෙන තිබුනා සින්හල වෙදකමෙන් මමත් ඒ බෙහෙත් ගත්ත තෑනින් බෙහෙත් ගත්තා මස 2කට බෙහෙත් දුන්නා දෑන් හොදටම හොදයි
    අබිලිපිටිය පනමුර පාරෙ 7 හරි 8 (හරියට මටක නෑ දෑන් අවුරුදු 3ක් වෙනවා බෙහෙත් අරන්)කනුව ලග රත්නයක වෙදමෑදුර

    Thanks machan..
     
    timb00

    Junior member
  • Dec 11, 2014
    255
    12
    18
    mona beheth biwwath oka nathi wenne na... oka nathi karanna pulwan ekama behetha sinhala beheth witharai..... one pm ekak dapan location eka kiyannam

    100% nathi karaganna one nam ethanata palayan meke inna un beheth 1000 dei ubata :rofl:
    ane machan matat kiyapan place eka.danut widawanawa.dawasatama keweth na bath welak :(
     
    ගැස්රයිටිස් කියන්නෙ සුෂුම්නාව මුල් කරගෙන මුළු ඇග පුරාම හැදෙන ලෙඩක් මිසක් , බඩේ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි. (අවුරුදු 9ක අත්දැකීම් මත මේක කියන්නෙ, නැතුව ඔය විද්‍යාත්මක ලබ්බවල් මත නෙවෙයි.) ඕක බඩට විතරක් බේත් කළොත්, වෙන කොහෙන් හරි තව විදියකින් මතුවෙනවා (මිග්‍රේන්,වීස්,මුත්‍රා ආසාදන, හන්දි කැක්කුම්, හමේ රෝග, කොණ්ඩය හා රෝම හැලීම, ශරීර ශක්තිය හා දරා ගැනීමේ හැකියාව අඩු වීම, මතකය අඩු වීම, කල්පනා වේගය අඩු වීම වගේ මෙකී නොකී හැම රෙද්දක්ම). ඒ නිසා ප්‍රවීණ අත්දැකීම් බහුල පාරම්පරික වෙද මහත්තයෙක්/හාමිනේ කෙනෙක්ට පමණයි ඕක නිට්ටාවටම සුව කරන්න පුළුවන් වෙන්නෙ.

    MBBS හැත්තට ඕක හොඳ කොරන්න බෑ. උන් කොරන්නෙ වේදනාව අපහසුකම තාවකාලිකව නවත්තලා අර පරික්ෂණේ කොරල මේ ටෙස්ට් එක කොරල ලෙඩාව අන්දවලා උන්ගෙ මඩිය තරකර ගැනිල්ල විතරයි.
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඉදිරියේ රාළ;20048998 said:
    ගැස්රයිටිස් කියන්නෙ සුෂුම්නාව මුල් කරගෙන මුළු ඇග පුරාම හැදෙන ලෙඩක් මිසක් , බඩේ විතරක් තියෙන ලෙඩක් නෙවෙයි. (අවුරුදු 9ක අත්දැකීම් මත මේක කියන්නෙ, නැතුව ඔය විද්‍යාත්මක ලබ්බවල් මත නෙවෙයි.) ඕක බඩට විතරක් බේත් කළොත්, වෙන කොහෙන් හරි තව විදියකින් මතුවෙනවා (මිග්‍රේන්,වීස්,මුත්‍රා ආසාදන, හන්දි කැක්කුම්, හමේ රෝග, කොණ්ඩය හා රෝම හැලීම, ශරීර ශක්තිය හා දරා ගැනීමේ හැකියාව අඩු වීම, මතකය අඩු වීම, කල්පනා වේගය අඩු වීම වගේ මෙකී නොකී හැම රෙද්දක්ම). ඒ නිසා ප්‍රවීණ අත්දැකීම් බහුල පාරම්පරික වෙද මහත්තයෙක්/හාමිනේ කෙනෙක්ට පමණයි ඕක නිට්ටාවටම සුව කරන්න පුළුවන් වෙන්නෙ.

    MBBS හැත්තට ඕක හොඳ කොරන්න බෑ. උන් කොරන්නෙ වේදනාව අපහසුකම තාවකාලිකව නවත්තලා අර පරික්ෂණේ කොරල මේ ටෙස්ට් එක කොරල ලෙඩාව අන්දවලා උන්ගෙ මඩිය තරකර ගැනිල්ල විතරයි.

    ow ban sinhala beheth walata witharai puluwan....

    api hembirissawak hadunath koththmalli ekak bonne...

    samahara una innawa posh ekata hembirissawata beheth ganneth asiri, nawaloka eken.. puken hina ithin.... 2000-3000 deela beheth aran enawa.... paw ban gonnu