ග්‍රයින්ඩින් මිල්
මචන්ලා... මම අලුත් බිස්නස් එකකට අත ගහන්න කියලා හිතාගෙන ඉන්නේ. එක එක ජාතියේ ජොබ් ගොඩක් කලත් ඒ එකකින්වත් ගොඩයාමක් නෑ.එලකිරියේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. එළකිරියේ දැනට මේ සම්බන්දයෙන් බිස්නස් කරන කට්ටිය ඉන්නවනම් මට උදව් කරන්න...අනිත් කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.
මම ග්‍රයින්ඩින් මිල් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. තුනපහ වර්ග, පිටිවර්ග, කුඩු වර්ග වගේ දේවල් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට මේ සම්බන්දව වැඩි මූලික දැනුමක් නැති නිසා මේ සම්බන්දයෙන් දැනුමක් තියෙන අය මට උදව් කරන්න. මට දැනගන්න ඕනේ ,
මේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ ඒවා ගන්න තියෙන්නේ කොහෙද?
උසස් තත්වයේ කුළුබඩු ගන්න තියෙන්නේ කොහෙද?
කුළුබඩු මිශ්‍රණ වට්ටෝරු මොනවාද? උදා: මස්කරි මිශ්‍රණය, ඇබුල්තියල් මිශ්‍රණය වගේ දේවල් හදන්නේ කොහොමද?
මේවගේ දේවල් තමයි මට දැනගන්න ඕනේ.. තව ඔයාල මේ ව්‍යාපාරය කරනකොට මුහුණ දෙන්න සිද්දවුන ගැටළු, නව සොයාගැනීම් වගේ දේවල් බෙදා ගන්න කැමතිනම් මට උදව් කරන්න. ගොඩාක් දුර හිතල තමයි මේ බිස්නස් එකට අත ගහන්න හිතුවේ. එකතුකරගත්ත සල්ලි ටිකක් තියෙනවා.ඒ ටික නැතිඋනොත් මම පාරේ... එළකිරි කට්ටිය මට ගොඩයන්න උදව් කරන්න...