ග්‍රයින්ඩින් මිල්

MaxRaw

Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ග්‍රයින්ඩින් මිල්

    මචන්ලා... මම අලුත් බිස්නස් එකකට අත ගහන්න කියලා හිතාගෙන ඉන්නේ. එක එක ජාතියේ ජොබ් ගොඩක් කලත් ඒ එකකින්වත් ගොඩයාමක් නෑ.එලකිරියේ ඉන්න සහෝදර සහෝදරියන්ගෙන් ලොකු උදව්වක් ඕනේ. එළකිරියේ දැනට මේ සම්බන්දයෙන් බිස්නස් කරන කට්ටිය ඉන්නවනම් මට උදව් කරන්න...අනිත් කට්ටියගේ අදහස් මට ගොඩක් වටිනවා.

    මම ග්‍රයින්ඩින් මිල් එකක් පටන් ගන්න අදහසක් තියෙනවා. තුනපහ වර්ග, පිටිවර්ග, කුඩු වර්ග වගේ දේවල් දාන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මට මේ සම්බන්දව වැඩි මූලික දැනුමක් නැති නිසා මේ සම්බන්දයෙන් දැනුමක් තියෙන අය මට උදව් කරන්න. මට දැනගන්න ඕනේ ,

    මේ ව්‍යාපාරයට අවශ්‍ය යන්ත්‍ර සුත්‍ර සහ ඒවා ගන්න තියෙන්නේ කොහෙද?
    උසස් තත්වයේ කුළුබඩු ගන්න තියෙන්නේ කොහෙද?
    කුළුබඩු මිශ්‍රණ වට්ටෝරු මොනවාද? උදා: මස්කරි මිශ්‍රණය, ඇබුල්තියල් මිශ්‍රණය වගේ දේවල් හදන්නේ කොහොමද?

    මේවගේ දේවල් තමයි මට දැනගන්න ඕනේ.. තව ඔයාල මේ ව්‍යාපාරය කරනකොට මුහුණ දෙන්න සිද්දවුන ගැටළු, නව සොයාගැනීම් වගේ දේවල් බෙදා ගන්න කැමතිනම් මට උදව් කරන්න. ගොඩාක් දුර හිතල තමයි මේ බිස්නස් එකට අත ගහන්න හිතුවේ. එකතුකරගත්ත සල්ලි ටිකක් තියෙනවා.ඒ ටික නැතිඋනොත් මම පාරේ... එළකිරි කට්ටිය මට ගොඩයන්න උදව් කරන්න...
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    vali aththa, dmtx, Rukaef බම්ප් වලට තැන්ක්ස් මචන්ස්ලා...


    asanka04024 ... කන බොන දේවල් වලට හොර කරන එවුන්ට කවදාවත් හරියන්නේ නෑ බන්.. මිනිස්සුන්ට කන්න දෙන්න ඕනේ පිරිසිදු දේවල්...
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ගොඩයන්න පුලුවන් හොඳට කලොත්.
    හැබැයි කවදාවත් බාල පරන ඒව දෙන්න එපාමිනිස්සුන්ට.
    හොඳ බඩු දීල නම හදාගන්න.
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    ගොඩයන්න පුලුවන් හොඳට කලොත්.
    හැබැයි කවදාවත් බාල පරන ඒව දෙන්න එපාමිනිස්සුන්ට.
    හොඳ බඩු දීල නම හදාගන්න.


    අනිවාර්යයෙන්ම මම හොද බඩු විතරයි මිනිස්සුන්ට විකුනන්නේ.. බාල බඩු දීල ලාබ ගත්තොත් ඒක මට කවදාවත් හරියන්නේ නෑ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    Hariayata karanawa nam goda yanna puluwan business ekak.. Market eke packet karala thiyena ewa gena minissunge pahadimak ne... Karanawanam kulu badu genalla hodala welala pirisiduwa hariyata karapan.
    Laga town wala kema kada..hotal walata ehema danna katha karapan..mulin aduwata diyan.. Machinery gena nam danne ne..eth loku deyak ne..podi machine dekak thiyenne ape peththe hadana gedaraka..pettah walin balapan aduwata ganna puluwan wei
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    බොහොම ඉස්තුති මචන්... උබේ අදහස් මට ගොඩක් වටිනවා... ඒවගේම මේ හැමෝගෙම අදහස් මට වටිනවා...
     

    MaxRaw

    Junior member
  • Jul 23, 2011
    201
    9
    18
    Colombo
    පෝරිසාදයා;18831453 said:
    Hariayata karanawa nam goda yanna puluwan business ekak.. Market eke packet karala thiyena ewa gena minissunge pahadimak ne... Karanawanam kulu badu genalla hodala welala pirisiduwa hariyata karapan.
    Laga town wala kema kada..hotal walata ehema danna katha karapan..mulin aduwata diyan.. Machinery gena nam danne ne..eth loku deyak ne..podi machine dekak thiyenne ape peththe hadana gedaraka..pettah walin balapan aduwata ganna puluwan wei

    බොහොම ඉස්තුති මචන්... උබේ අදහස් මට ගොඩක් වටිනවා... ඒවගේම මේ හැමෝගෙම අදහස් මට වටිනවා...
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය දේවල් ගැන නම් දන්නේ නෑ.
    සුභ පතනවා කරන ඕනෑම දෙයක් ඉහලින්ම සාර්ථක වෙන්න කියලා
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Miris molak karana kenekge ath udawwata wage inna porak hamba wela keeyak hari deela A to Z wisthara denaganin. Parana miris mol nan ikman.lk eketh wikunanna thienawa e wage kenekugenuth denaganna puluwan.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔය බිස්නස් එක ගැනනම් ලොකු දෙයක් දන්නේ නෑ.නමුත් මචන් වියලි මිරිස් කරල් 1Kg කෙටුවම මිරිස් කුඩු 900g වගේලු ගන්න පුලුවන්.මම ඕක ගැන දන්නෙ ඔච්චරයි.පුලුවන්නම් අමුද්‍රව්‍ය කඩන තැන් වලින්ම ගන්න බලපන්.එතකොට අතරමැදියො නැති නිසා උබට අඩු මුදලකට බඩු ටික විකුන ගන්න පුලුවන්.ජයවේවා මචෝ.
     

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    චයින වලනම් පට්ට මැෂින් තියෙනව මචන්.මෙහෙ තියෙන්නෙ විඳවන මැෂින්.ග්‍රේඩඩ් කම්පැනීස් වලින් ගන්නව නම් ගන්ඩ ඕනේ ඉන්ස්පෙක්ෂන් එකක් කරලා.