ග්‍රාමසේවකගේ බෝම්බේ

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ග්‍රාමසේවකගේ බෝම්බේ

    චෝදනාව බෝම්බ ගැහීම නොවේ. චෝදනාව බුද්ධි අංශ දුර්වල කිරීම. ප්‍රහාරය එල්ල වෙන ස්ථාන පවා දැන ඉඳල ඒක වෙන්ඩ ඇරීම. සැකකරුවන් කලින් අත්අඩංගුවට පත් වූ අවස්ථාවල මුදා හැරීම. ඊට දේශපාලනික බලපෑම් කරපු අයට පියවරක් නොගැනීම. තාමත් පරීක්ෂණ හරියට නොවීම. දේශපාලනික අනුග්‍රහය දක්වපු අයගෙන් ප්‍රශ්න නොකිරීම. ත්‍රස්තවාදීන් ට වාසි වෙන විදියට නීතිය නැමීම. ත්‍රස්තවාදී සැකකරුවන් ඇප පිට නිදහස් කිරීම. සැකකරුවන් අයිසිස් පුහුණුව ලැබුවා කියා දැන දැනත් කලින් පියවරක් නොගැනීම, බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාර තනතුරු වලට ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන අය පත් කිරීම, ත්‍රස්තවාදී සංවිධාන තහනම් නොකිරීම, ආරක්ෂක මණ්ඩල රැස්විම් දේශපාලනික අම්බලමක් කිරීම වැනි දෑ.

    59729099_2333169136939288_198996769810415616_n.png
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    http://www.elakiri.com/forum/showthread.php?p=24436151#post24436151

    මචන්,

    "අනුරාධ පුර යුගයේ සන්දකදපහනේ හිටපු ගවයා පොළොන්නරු යුගය වෙද්දී ඉවත් කිරීමේ සාපයට
    පොළොන්නරුවේ ඉපදිලා මුලුරටෙන්ම පළිගන්නවා"

    කියල කටකතාවක් පැතිරිලා යනවා.

    මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නැ, එත් එහෙමයි කියල කතාව බැහැර කරන්නත් බැ. :confused:

    :yes::yes:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ යකාගේ කතාව අහල ටීවි එක පොලවේ ගහනව ද නැද්ද කියල හිතන්න වුණා... ගෙවීමේ ක‍්‍රමයට ගත්ත නිසා ගැහුවේ නෑ.....:baffled:

    මුන්දෑගේ බෝම්බ කතාව අහපු මට කාරණා දෙකයි හිතුනේ,
    01. මේ යකා හිතනවා ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් කාලෙම බෝම්බයක් පිපිරිල තියෙන නිසා උගේ කාලෙත් අනිවාර්යයෙන් ම බෝම්බයක් පිපිරීම සිදුවිය යුතුමයි කියලා. :P:P
    02. නැත්තං බුවා හිතනවා අනෙක් එවුන්ගේ කාලේ පිපිරුවා වගේ මුගේ කාලෙත් බෝම්බයක් පිපිරුවේ නැත්තං බුවාගේ නමට හරි නෑ කියලා....:rofl::rofl:
     
    කාට කියන්නද කියල හිතා ගන්න බැරුව මාත් බලන් හිටියේ.....ග්රාමසේවකනේ කියල හිත හදාගත්ත....
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,898
    6,774
    113
    38
    Galle
    <b>
    ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ යකාගේ කතාව අහල ටීවි එක පොලවේ ගහනව ද නැද්ද කියල හිතන්න වුණා... ගෙවීමේ ක‍්‍රමයට ගත්ත නිසා ගැහුවේ නෑ.....:baffled:

    මුන්දෑගේ බෝම්බ කතාව අහපු මට කාරණා දෙකයි හිතුනේ,
    01. මේ යකා හිතනවා ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් කාලෙම බෝම්බයක් පිපිරිල තියෙන නිසා උගේ කාලෙත් අනිවාර්යයෙන් ම බෝම්බයක් පිපිරීම සිදුවිය යුතුමයි කියලා. :P:P
    02. නැත්තං බුවා හිතනවා අනෙක් එවුන්ගේ කාලේ පිපිරුවා වගේ මුගේ කාලෙත් බෝම්බයක් පිපිරුවේ නැත්තං බුවාගේ නමට හරි නෑ කියලා....:rofl::rofl:
    </b>

    ලින්ක් දියන් , අපේ ගෙදර පරණ tv එකක් තියනවා. එක පොලවේ ගහන්න පුළුවන්
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Pragas Gnanapragasam

    @PragasGnanam
    5m5 minutes ago
    More
    Supreme Court orders to issue notice on Former Defense Secretary Hemasiri Fernando and IGP Pujith Jayasundara to appear in court on 21st May over a FR case regarding Easter Sunday Attacks.

    මුන් දෙන්න උසාවියේදි කට ඇරියොත් ගමයගෙ සායම ඉවරයි
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හයියූ.. මේ මනුස්සයා කට ඇරියොත් නාගන්නවා..:oo:
    එක්කෝ වැඩක් කළොත් නැට්ටේ ඉඳං ගොම..
    තනතුරකට මොකෙක් හරි පත් කළොතින් ඌ හොරෙක්..
    කලින් ආණ්ඩුවේ ඇමතිවරු දූෂිතයි කිය කිය ඉඳලා ඇමතිකම් දුන්නේ මරු සෙට් එකකට..:angry:
    සහජීවනේ කිය කිය හාමුදුරුවරු හිරේ වැටෙනවා බලන් හිටියා..:dull:
    කොටි සිරකරුවෝ නිදහස් කළා...:baffled:
    බුද්ධි අංශ සාමාජිකයෝ ඇතුළට දැම්මා..:oo:
    මිලේනියම් සිටි එකේ මහා පාවාදීමක් කරපු, හමුදාවට ගොන්නු කියපු, අන්තිම සටන හෑල්ලු කරපු, තොප්පිගල කියන්නේ කැලයක් කියපු, අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියපු සෙට් එක කිසිම හිරි කිතක් නැතුව අස්සේ දාගෙන දැං නාහෙන් අඬනවා ඒගොල්ලෝ මම කියන දේ අහන්නේ නෑ.. මම කිව්වා. ඒ වුනාට ගණන් ගත්තේ නෑ කියකිය..:frown:
    ඌ ජනාධිපති කියලා උටම මතක නෑ..:rofl:
    චතුරිකා සිරිසේන එක්කෝ අර පොත කලින් ලියන්න ඕනේ රෙද්ද..:P ඒකෙ තියෙන දේවල් එක්ක බලද්දී අපි මෙහෙම හරි ඉන්න ලොකු දෙයක්..:sorry:
     
    • Like
    Reactions: KDH

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    බලන්නකෝ දින 100 ආස්චර්ය්‍ය කොතරම් සුන්දරද කියල. 62 ලක්ෂයක් ජනතාවට ජය වේවා....සාධාරන සමාජයක් කියල උඩ බුරාගෙන ආපු උන්ගේ දැන් දත කට පූට්ටු වෙලා. උන් කොහේ මකබෑවෙලාද කියල හොයාගන්නත් නෑ. අනේ උබල කාටහරි හම්බුනොත් උන්ට කියපල්ල මෙහෙ හැමතැනම බෝම්බ පුපුරනව කියල. උන් සමහර විට දන්නැතුව ඇති.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    චෝදනාව බෝම්බ ගැහීම නොවේ. චෝදනාව බුද්ධි අංශ දුර්වල කිරීම. ප්‍රහාරය එල්ල වෙන ස්ථාන පවා දැන ඉඳල ඒක වෙන්ඩ ඇරීම. සැකකරුවන් කලින් අත්අඩංගුවට පත් වූ අවස්ථාවල මුදා හැරීම. ඊට දේශපාලනික බලපෑම් කරපු අයට පියවරක් නොගැනීම. තාමත් පරීක්ෂණ හරියට නොවීම. දේශපාලනික අනුග්‍රහය දක්වපු අයගෙන් ප්‍රශ්න නොකිරීම. ත්‍රස්තවාදීන් ට වාසි වෙන විදියට නීතිය නැමීම. ත්‍රස්තවාදී සැකකරුවන් ඇප පිට නිදහස් කිරීම. සැකකරුවන් අයිසිස් පුහුණුව ලැබුවා කියා දැන දැනත් කලින් පියවරක් නොගැනීම, බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාර තනතුරු වලට ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන අය පත් කිරීම, ත්‍රස්තවාදී සංවිධාන තහනම් නොකිරීම, ආරක්ෂක මණ්ඩල රැස්විම් දේශපාලනික අම්බලමක් කිරීම වැනි දෑ.

    59729099_2333169136939288_198996769810415616_n.png

    උම්බෑ හඩ ඇහුනේ මට විතරද?

    මචන්,

    "අනුරාධ පුර යුගයේ සන්දකදපහනේ හිටපු ගවයා පොළොන්නරු යුගය වෙද්දී ඉවත් කිරීමේ සාපයට
    පොළොන්නරුවේ ඉපදිලා මුලුරටෙන්ම පළිගන්නවා"

    කියල කටකතාවක් පැතිරිලා යනවා.

    මම නම් ඕව වැඩිය විස්වාස කරන්නේ නැ, එත් එහෙමයි කියල කතාව බැහැර කරන්නත් බැ. :confused:

    ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ යකාගේ කතාව අහල ටීවි එක පොලවේ ගහනව ද නැද්ද කියල හිතන්න වුණා... ගෙවීමේ ක‍්‍රමයට ගත්ත නිසා ගැහුවේ නෑ.....:baffled:

    මුන්දෑගේ බෝම්බ කතාව අහපු මට කාරණා දෙකයි හිතුනේ,
    01. මේ යකා හිතනවා ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් කාලෙම බෝම්බයක් පිපිරිල තියෙන නිසා උගේ කාලෙත් අනිවාර්යයෙන් ම බෝම්බයක් පිපිරීම සිදුවිය යුතුමයි කියලා. :P:P
    02. නැත්තං බුවා හිතනවා අනෙක් එවුන්ගේ කාලේ පිපිරුවා වගේ මුගේ කාලෙත් බෝම්බයක් පිපිරුවේ නැත්තං බුවාගේ නමට හරි නෑ කියලා....:rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl:

    මූ කට ඇරියොත් පඩයක් අරිනවාමයි

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,373
    8,538
    113
    රූකඩ රාජ්ජේ
    හයියූ.. මේ මනුස්සයා කට ඇරියොත් නාගන්නවා..:oo:
    එක්කෝ වැඩක් කළොත් නැට්ටේ ඉඳං ගොම..
    තනතුරකට මොකෙක් හරි පත් කළොතින් ඌ හොරෙක්..
    කලින් ආණ්ඩුවේ ඇමතිවරු දූෂිතයි කිය කිය ඉඳලා ඇමතිකම් දුන්නේ මරු සෙට් එකකට..:angry:
    සහජීවනේ කිය කිය හාමුදුරුවරු හිරේ වැටෙනවා බලන් හිටියා..:dull:
    කොටි සිරකරුවෝ නිදහස් කළා...:baffled:
    බුද්ධි අංශ සාමාජිකයෝ ඇතුළට දැම්මා..:oo:
    මිලේනියම් සිටි එකේ මහා පාවාදීමක් කරපු, හමුදාවට ගොන්නු කියපු, අන්තිම සටන හෑල්ලු කරපු, තොප්පිගල කියන්නේ කැලයක් කියපු, අලිමංකඩ කියලා පාමංකඩ යනවා කියපු සෙට් එක කිසිම හිරි කිතක් නැතුව අස්සේ දාගෙන දැං නාහෙන් අඬනවා ඒගොල්ලෝ මම කියන දේ අහන්නේ නෑ.. මම කිව්වා. ඒ වුනාට ගණන් ගත්තේ නෑ කියකිය..:frown:
    ඌ ජනාධිපති කියලා උටම මතක නෑ..:rofl:
    චතුරිකා සිරිසේන එක්කෝ අර පොත කලින් ලියන්න ඕනේ රෙද්ද..:P ඒකෙ තියෙන දේවල් එක්ක බලද්දී අපි මෙහෙම හරි ඉන්න ලොකු දෙයක්..:sorry:

    :lol::lol::lol::lol:
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ යකාගේ කතාව අහල ටීවි එක පොලවේ ගහනව ද නැද්ද කියල හිතන්න වුණා... ගෙවීමේ ක‍්‍රමයට ගත්ත නිසා ගැහුවේ නෑ.....:baffled:

    මුන්දෑගේ බෝම්බ කතාව අහපු මට කාරණා දෙකයි හිතුනේ,
    01. මේ යකා හිතනවා ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් කාලෙම බෝම්බයක් පිපිරිල තියෙන නිසා උගේ කාලෙත් අනිවාර්යයෙන් ම බෝම්බයක් පිපිරීම සිදුවිය යුතුමයි කියලා. :P:P
    02. නැත්තං බුවා හිතනවා අනෙක් එවුන්ගේ කාලේ පිපිරුවා වගේ මුගේ කාලෙත් බෝම්බයක් පිපිරුවේ නැත්තං බුවාගේ නමට හරි නෑ කියලා....:rofl::rofl:

    :rofl::rofl::rofl:
     
    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    ඊයේ පාර්ලිමේන්තුවේ දී මේ යකාගේ කතාව අහල ටීවි එක පොලවේ ගහනව ද නැද්ද කියල හිතන්න වුණා... ගෙවීමේ ක‍්‍රමයට ගත්ත නිසා ගැහුවේ නෑ.....:baffled:

    මුන්දෑගේ බෝම්බ කතාව අහපු මට කාරණා දෙකයි හිතුනේ,
    01. මේ යකා හිතනවා ලංකාවේ හැම ජනාධිපති කෙනෙක් කාලෙම බෝම්බයක් පිපිරිල තියෙන නිසා උගේ කාලෙත් අනිවාර්යයෙන් ම බෝම්බයක් පිපිරීම සිදුවිය යුතුමයි කියලා. :P:P
    02. නැත්තං බුවා හිතනවා අනෙක් එවුන්ගේ කාලේ පිපිරුවා වගේ මුගේ කාලෙත් බෝම්බයක් පිපිරුවේ නැත්තං බුවාගේ නමට හරි නෑ කියලා....:rofl::rofl:

    e hukannata hodatrapa pissu ,redde rewila wage inne pena widiyata.

    allagatha wepons count ekath waradiyata mu kiuwe
    kisisma wagakaimak nathuwa mu katha keranne