ග්රාමසේවකගේ බෝම්බේ
චෝදනාව බෝම්බ ගැහීම නොවේ. චෝදනාව බුද්ධි අංශ දුර්වල කිරීම. ප්රහාරය එල්ල වෙන ස්ථාන පවා දැන ඉඳල ඒක වෙන්ඩ ඇරීම. සැකකරුවන් කලින් අත්අඩංගුවට පත් වූ අවස්ථාවල මුදා හැරීම. ඊට දේශපාලනික බලපෑම් කරපු අයට පියවරක් නොගැනීම. තාමත් පරීක්ෂණ හරියට නොවීම. දේශපාලනික අනුග්රහය දක්වපු අයගෙන් ප්රශ්න නොකිරීම. ත්රස්තවාදීන් ට වාසි වෙන විදියට නීතිය නැමීම. ත්රස්තවාදී සැකකරුවන් ඇප පිට නිදහස් කිරීම. සැකකරුවන් අයිසිස් පුහුණුව ලැබුවා කියා දැන දැනත් කලින් පියවරක් නොගැනීම, බස්නාහිර සහ නැගෙනහිර ආණ්ඩුකාර තනතුරු වලට ත්රස්තවාදීන්ට අනුග්රහය දක්වන අය පත් කිරීම, ත්රස්තවාදී සංවිධාන තහනම් නොකිරීම, ආරක්ෂක මණ්ඩල රැස්විම් දේශපාලනික අම්බලමක් කිරීම වැනි දෑ.