ග්‍රැපික් + වීඩියෝ එඩිටින් දන්න එකෙක්ට ජොබක් තියෙනව...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    ගෙදර ඉඳන් වැඩ, 8.30 ඉඳන් 4.30 වෙනකන්.
    සතියට එක දවසක් කන්තෝරු යන්න ඕන.
    ලස්ස එකහමාරක් හෝ ඊට වැඩි ඇති පඩි. ඒක ගැන හරියට දන්නේ නෑ. වැඩ බලල දෙනවා ඇත්තේ.
    Ai වලින් තමා ගොඩක්ම වැඩ කරන්න ඕන.
    සෙනසුරාද ඉරිදා නිවාඩු.

    නැද්ද අඳුරන වැඩ්ඩේක්? 🤔
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    freepik eken nam karanna puluwan deyak na ban..

    dena dein karanna puluwan tharama witharai ithin karanna ona. aaye ithin ethanin ehata yanna ona na,

    freepik eken nam karanna puluwan deyak na ban..

    එකේ තියෙන Ai Models වලින් තමා වැඩ ටික කරලා දෙන්න ඕන. ආයේ එතනින් එහාට උඹට කරන්න දෙයක් නෑ..

    qohvxI5.png
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    dena dein karanna puluwan tharama witharai ithin karanna ona. aaye ithin ethanin ehata yanna ona na,

    එකේ තියෙන Ai Models වලින් තමා වැඩ ටික කරලා දෙන්න ඕන. ආයේ එතනින් එහාට උඹට කරන්න දෙයක් නෑ..

    qohvxI5.png
    freepic eke ehema option ekak danan hitiye na. eka nam hodai wage.
     
    • Love
    Reactions: Heshan Daminda