ගෙදර ඉඳන් වැඩ, 8.30 ඉඳන් 4.30 වෙනකන්.
සතියට එක දවසක් කන්තෝරු යන්න ඕන.
ලස්ස එකහමාරක් හෝ ඊට වැඩි ඇති පඩි. ඒක ගැන හරියට දන්නේ නෑ. වැඩ බලල දෙනවා ඇත්තේ.
Ai වලින් තමා ගොඩක්ම වැඩ කරන්න ඕන.
සෙනසුරාද ඉරිදා නිවාඩු.
නැද්ද අඳුරන වැඩ්ඩේක්?
සතියට එක දවසක් කන්තෝරු යන්න ඕන.
ලස්ස එකහමාරක් හෝ ඊට වැඩි ඇති පඩි. ඒක ගැන හරියට දන්නේ නෑ. වැඩ බලල දෙනවා ඇත්තේ.
Ai වලින් තමා ගොඩක්ම වැඩ කරන්න ඕන.
සෙනසුරාද ඉරිදා නිවාඩු.
නැද්ද අඳුරන වැඩ්ඩේක්?