ග්‍රිල් දොරවල් උදව්
මචංලා දොරවල් ගැන දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕන
අපේ ගෙදර තාම හදමින් පවතිනවා. උඩ තට්ටුව separate තියෙන්නේ. උඩට යන්න ග්‍රිල් දොරක් තමයි දාන්න බැලුවේ
ලී දොරක් දාන්න නම් ඉඩ මදි.
සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? මෙහෙම දාන එක හොදද seperate entrance එකකට. අදහස් ටිකක් කියපං .. බම්ප් දාලා සප් එකක් දියන් නැත්නම්
මචංලා දොරවල් ගැන දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕන
අපේ ගෙදර තාම හදමින් පවතිනවා. උඩ තට්ටුව separate තියෙන්නේ. උඩට යන්න ග්‍රිල් දොරක් තමයි දාන්න බැලුවේ
ලී දොරක් දාන්න නම් ඉඩ මදි. සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? මෙහෙම දාන එක හොදද seperate entrance එකකට. අදහස් ටිකක් කියපං .. බම්ප් දාලා සප් එකක් දියන් නැත්නම්