ග්‍රිල් දොරවල් උදව්

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    ග්‍රිල් දොරවල් උදව්

    මචංලා දොරවල් ගැන දන්න උන්ගෙන් හෙල්ප් එකක් ඕන :D අපේ ගෙදර තාම හදමින් පවතිනවා. උඩ තට්ටුව separate තියෙන්නේ. උඩට යන්න ග්‍රිල් දොරක් තමයි දාන්න බැලුවේ :rolleyes: ලී දොරක් දාන්න නම් ඉඩ මදි.

    සාමාන්‍යයෙන් කීයක් වගේ වෙනවද? මෙහෙම දාන එක හොදද ‍seperate entrance එකකට. අදහස් ටිකක් කියපං .. බම්ප් දාලා සප් එකක් දියන් නැත්නම් :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    ida madi wenne kohomada
    separate entrance nam lee dorak dapan bun eka sare tikak loku karala hari
    ara kiwwat wage oka assen sattu yanna puluwan
    anika oken baluwama one kenek ta ge penawa

    anika okata ibbek ne danna wenne
    ibbek kadana puluwan kisima saddayak natuwa
    lee dorak dammot lock ekak kadanakota podi hari saddayak enawa mama danna widihata
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    padipela patan ganna tenatada danna hadanne? padipela awasane geta ethulweddi tawa dorak tiyenawada? gril doors assen saththu yanna puluwan neda. ekath balanna

    uda thattuwe wenama podi dorak denatad daala thiyenne..ethanin padi deka thunak daala thiyenawa udathattuwata machan..pahala thattuwa wenawama.pahalin udata yanna be
     
    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,828
    2,733
    113
    ida madi wenne kohomada
    separate entrance nam lee dorak dapan bun eka sare tikak loku karala hari
    ara kiwwat wage oka assen sattu yanna puluwan
    anika oken baluwama one kenek ta ge penawa

    anika okata ibbek ne danna wenne
    ibbek kadana puluwan kisima saddayak natuwa
    lee dorak dammot lock ekak kadanakota podi hari saddayak enawa mama danna widihata

    thanx machan :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ida madi wenne kohomada
    separate entrance nam lee dorak dapan bun eka sare tikak loku karala hari
    ara kiwwat wage oka assen sattu yanna puluwan
    anika oken baluwama one kenek ta ge penawa

    anika okata ibbek ne danna wenne
    ibbek kadana puluwan kisima saddayak natuwa
    lee dorak dammot lock ekak kadanakota podi hari saddayak enawa mama danna widihata

    ගෙවල් කඩන හොරෙක් ගෙන් උපදෙසක්:P
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ග්‍රිල් දොරක් දැම්මම ලි දොරකට වඩා සාපේක්ෂව හයිය වැඩි. කව්ද කියන්නේ හයිය මදි කියල. උබට එක ලොක් එකක් වෙනුවට ලොක් දෙකක් උනත් දාගන්න පුළුවන්. සත්තු රිංගයි කියල බය හිතෙනවනම් අගල් 30 විතර උසට යටින් තහඩුවක් ගහන්න පුළුවන්. එතකොට සතතු සරපයි රිංගන්නේ නැහැ.

    ඉබ්බා කපන්න පුළුවන් සද්දේ ඇහෙන්නේ නැති වෙන්න මොන මෝඩ කතාවක්ද බන්. ඉබ්බා කපන්න යකඩ කපන කියතකින් කපනකොට සද්දේ ඇහෙන්නේ නැද්ද ?? ගොඩක් ගෙවල් වල ලි දොරට පිටින් ගහනවා යකඩ ගරිල් දොරක් වැඩි ආරක්ෂාවට. එහාමෙහා පෙන එක ප්‍රශ්නයක් නම් තහඩුවක් ගහන්න පුළුවන්. උබට ඕනි නම් වුඩ් ෆිනිෂ් තහදුවක් උනත් ගහන්න පුළුවන්.

    ඉබ්බා දාන එක හරි නැහැ වගේ නම්. යතුරකින් අරින්න වහන්න හදන්නත් පුළුවන්.
    වර්ග අඩියකට 450 -500 අතර ගානක් යන්නේ.