ග්රීන් හරිද එතකොට?
විදුලි මෝටර් රථ ග්රීන් නෙවෙයි කියලත් අර්ත දක්වන්නත් පුලුවන් නේද එතකොට...
ශ්රී ලංකාව වගේ ජල විදුලිය වැඩි ප්රතිශතයකින් නිපදවන රටවල් තිබෙන නිසා ලෝක ජල විදුලි නිෂ්පාදනයෙන් 33% ක් අසියා පැසිෆික් කොටසේ විදුලි උත්පාදනයෙන් ලබාදෙනවා.
ලෝකෙ විදුලි උත්පාදනයෙන් 20%-24% ක් ජල විදුලියෙන්.
ෆොසිල් ඉන්ධන තමා වැඩිපුරම විදුලි උත්පාදනයට දායක වෙන්නේ...
ග්රීන් කන්සෙප්ට් එක බොරුවක් වෙනවා නේද?

Last edited: