ග්‍රීන් හරිද එතකොට?

good person

Member
Sep 18, 2016
1,237
115
0
Car eka ekata supply dena eka green newi kiyala Car ekata banala wadak thiyeda? ehenan supply ekata baninna one, Car eka duwanne 100% electricity dan ithin car hadana company power station hadannath oneda Green energy walin :lol: mewa mara theory neh.
කාර් එකට බනින එකේ තේරුමක් නෑනේ.. ඒක පැහැදිලියිනේ.. බෝම්බයකට උනත් බැනල වැඩක් නෑ.. ඒකේ භාවිතයයි වැදගත්...
නිෂ්පාදනය ග්‍රීන් උනාට වැඩක් නෑ භාවිතයේදි ග්‍රීන් ප්‍රතිඵලයක් නැත්නම්.
අපි හැමදාම වගේ සූදානම් නැතුව දුවන්න හදනවා තාක්ෂණය එක්ක නේද? අන්තිමට බද්දත් නෑ ප්‍රශ්නෙත් උඩු දුවලා
 
AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    dan mokakda uba kiyanne Electricity green newi kiyala api Petrol wahana aran green concept eka akulala dannada kiyanne?

    Car eka ekata supply dena eka green newi kiyala Car ekata banala wadak thiyeda? ehenan supply ekata baninna one, Car eka duwanne 100% electricity dan ithin car hadana company power station hadannath oneda Green energy walin :lol: mewa mara theory neh.

    කාර් එකට අපි බැන්නෙ නෑ. කොහොමද චාර්ජ් කරන්නෙ කියල බැලුවෙ.. :rolleyes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Solar Power,Wind,Sea waves වලින් ජෙනරේට් කරන ප්‍රමානය වැඩි උනොත් ග්‍රීන් වෙයි කොහොමත් 2050ද කොහෙද වෙනකොට තෙල් ඉවර වෙන කතාවක් අහල තියෙනව :rolleyes:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    Solar Power,Wind,Sea waves වලින් ජෙනරේට් කරන ප්‍රමානය වැඩි උනොත් ග්‍රීන් වෙයි කොහොමත් 2050ද කොහෙද වෙනකොට තෙල් ඉවර වෙන කතාවක් අහල තියෙනව :rolleyes:
    2040 lu
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    කාර් එකට බනින එකේ තේරුමක් නෑනේ.. ඒක පැහැදිලියිනේ.. බෝම්බයකට උනත් බැනල වැඩක් නෑ.. ඒකේ භාවිතයයි වැදගත්...
    නිෂ්පාදනය ග්‍රීන් උනාට වැඩක් නෑ භාවිතයේදි ග්‍රීන් ප්‍රතිඵලයක් නැත්නම්.
    අපි හැමදාම වගේ සූදානම් නැතුව දුවන්න හදනවා තාක්ෂණය එක්ක නේද? අන්තිමට බද්දත් නෑ ප්‍රශ්නෙත් උඩු දුවලා
    Bomb eka nishpadanaye aramuna winasha karana eka ekai car ekei aramunu deka wenas. Car eke aramuna electricity use karala carbon emmision eka adu karana eka. den methana car eke prashnayak nattan next step eka wenne green electricity ithin ekatat kalayak yawi. car eka loku project ekaka punchi kotasak witharai. nikan hithanna transister eka hoyagattama eken prayojanayak na kiyala athaharala dammanam ada methana oya loku loku dewal ewida. mulinma transister eetapasse eken thawa dewal. ehema thamai.

    man kiwwane lankawe oya system eka wedak ne, sudda hadapu rail pare awrudu 50k parana engine thiyan duwana rate mona Greenda ban oya wena deyak balan inna thama thiyenne :P

    කාර් එකට අපි බැන්නෙ නෑ. කොහොමද චාර්ජ් කරන්නෙ කියල බැලුවෙ.. :rolleyes:

    ehenam ithin phone charge karannat epa, Computer on karannat epa, light dannet natuwa innako, ewatat oya prashnema ne thiynne :lol: ai ewata wenama green current enawada.

    Man methana kiyanne ubala kiyana de hari habai allan inna thana waradiyi, methanin ubala kiyanna one Green Electricity walata power source denna kiyana eka misak 0 carbon emision thiyena electric car eka pawichchiyen wedak na kiyana eka newi. Ubala kathakaranna one power source gena.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,080
    1
    43,492
    113
    :baffled: වැඩි කාලයක් නෑ එහෙනම් commercial planes එහෙම කොහොම දුවයිද දන්නෑ.

    ඉලෙක්ට්‍රික් ප්ලේන් තාම දැක්කෙ නෑ :D
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,977
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඉලෙක්ට්‍රික් ප්ලේන් තාම දැක්කෙ නෑ :D

    මම හිතන්නෙ නෑ දැනට තියෙන බැට්‍රි එක්ක(ලිතියම් අයන්) ඕක හරියයි කියල බරත් එක්ක පැය දෙක තුනකට වඩා උඩ යන්නෙ නැතිවෙයි රත් උනොත් පුපුරන සීනුත් තියෙනවනෙ :rolleyes: