ගාණක් හදාගන්න උදව්වක් :(

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    PHP:
    <?php
        $n = 256;
        print_r($n.'<br />');
        
        $a = $n * $n *$n;
        print_r($a.'<br />');
        
        $b = bcpow($a, 3000000);
        print_r($b.'<br />');
        
        $c = $b / 1262304000;
        print_r($c.'<br />');
        
        $d = $c * 4;
        print_r($d);
    ?>

    attachment.php

    attachment.php
     
    Attachments

    • Capture.PNG
      Capture.PNG
      5.6 KB · Views: 90
    • IMG_4069.JPG
      IMG_4069.JPG
      39.3 KB · Views: 127
    Last edited:

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    sdf.gif

    මං හැදුවෙ මෙහෙම :( :( :(

    මේ ප්‍රශ්න තුනට උත්තර දීපන්. ඊට පස්සෙ මම උඹේ අවශ්‍යතාවයට ගැලපෙන විදියට උදව් කරන්නම්:

    1)උඹට ඉලක්කම් (ඩිජිට්) කීයකට නිවැරදි උත්තරයක්ද ඕනේ? ඒ කියන්නේ ඉලක්ක්ම් කීයකට පස්සෙ බින්දු පේලියක් ආවටද කමක් නැත්තේ?
    උදාහරණයක් විදියට ඇත්ත උත්තරේ 21376 කියල හිතමු. මම අහන්නේ උඹට 20000 කියල ගත්තම ඇද්ද (ඉලක්කම් 1ක්) 21000 (ඉලක්කම් 2ක්) කියල ගත්තම ඇද්ද 21400 කියල ගත්තම ඇද්ද (ඉලක්කම් 3ක්)..... කියලා.

    (උඹේ ගානෙ උත්තරේට ඉලකම් බිලියන 21.5ක් විතර තියෙනවා)

    2) මේක උඹ නිකම් ආතල් එකට කරන එකක්ද? එහෙම නැතිනම් මේ ගාන හදන එකේ තියෙන ප්‍රයෝජනය මොකද්ද?

    3) උඹට ඕනෙ මේ වගේ ගනන් වල උත්තර ගන්නද නැතිනම් උත්තර ගන්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදාගන්නද?
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    දැන් ඔක හොයාගත්තා කියමු උබහ් මොකො කරන්නෙහ් ?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    ගාන අගට තියරියෙ හැටියට බින්දු එන්න විදිහක් නෑ මචං :no: :no: :no:
    256 ඝනයේ මිලියන තුන්වෙනි බලය...
    256 * 256 න් වැඩි කරද්දි අගට එන්නෙ 6*6 මයි...
    ඒක ආයෙත් 256න් වැඩි කරනව කියන්නෙ ඒත් එන්නෙ 6*6 විදිහට අන්තිමට හයේ ඉලක්කමයි...
    ඕක කීපාරක් වැඩි කලත් අගට එන්නෙ 6..
    ඉතිං ගාණ අගට බින්දු එකක්වත් එන්න විදිහක් නෑ :no: :no: :no:
    ඔව් ආතල් එකට කරන එකක් තමා :yes: :yes: :yes:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උත්තරේ වටේ කැරකි කැරකි නටනව :dull: :dull: :dull: :dull:
    සිරාවටමනම් කිව්වෙහ් අනිත් මිනිස්සුන්ගේ කාලේ කන්නහ් එපා බ0 .. වැඩ තියාගෙනනෙහ් උබලට උදව් කරන්නෙහ් එන්නෙහ්
    උබ උදව් ගන්නහ් හදන්නෙහ් ස්වය0 ආතල් එකක් , ප්‍රයොජනයක් නැති දෙයක් වෙනුවෙන්නම් ... උන්ගෙත් කාලේ අපරාදේ උබෙත් කාලේ අපරාදේ :yes:
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0

    ගාන අගට තියරියෙ හැටියට බින්දු එන්න විදිහක් නෑ මචං :no: :no: :no:
    256 ඝනයේ මිලියන තුන්වෙනි බලය...
    256 * 256 න් වැඩි කරද්දි අගට එන්නෙ 6*6 මයි...
    ඒක ආයෙත් 256න් වැඩි කරනව කියන්නෙ ඒත් එන්නෙ 6*6 විදිහට අන්තිමට හයේ ඉලක්කමයි...
    ඕක කීපාරක් වැඩි කලත් අගට එන්නෙ 6..
    ඉතිං ගාණ අගට බින්දු එකක්වත් එන්න විදිහක් නෑ :no: :no: :no:
    ඔව් ආතල් එකට කරන එකක් තමා :yes: :yes: :yes:

    Agata bindu enna ba kiyala mama dannawa. Mama ahapu 1 weni prashne hariyata kiyawala uththara diipan.
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    ඕනෙ නං එක බින්දුවක්වත් නැතුව එහෙම් පිටිං ඉලක්කම

    එහෙමනම් symbolic computation ඉගෙනගනින්.

    https://www.google.co.uk/search?q=s...&oe=utf-8&gws_rd=cr&ei=hH5YVenBEdGMsQSktYHYDg

    නැතිනම් Mathematica හරි Maple හරි පාවිච්චි කරපන්.

    එහෙම නැතුව උඹේ විදියට ඔය ගාන හදන්න බෑ. ඒක CPU power එකේ ප්‍රශ්නයක් නෙවෙයි. Floating point numbers වල තියෙන්න පුලුවන් ඉලක්කම් ගානෙ සීමාවක්.
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එහෙමනම් symbolic computation ඉගෙනගනින්.

    https://www.google.co.uk/search?q=s...&oe=utf-8&gws_rd=cr&ei=hH5YVenBEdGMsQSktYHYDg

    නැතිනම් Mathematica හරි Maple හරි පාවිච්චි කරපන්.

    එහෙම නැතුව උඹේ විදියට ඔය ගාන හදන්න බෑ. ඒක CPU power එකේ ප්‍රශ්නයක් නෙවෙයි. Floating point numbers වල තියෙන්න පුලුවන් ඉලක්කම් ගානෙ සීමාවක්.

    TY
    ඔහොම දෙයක් තියෙනව කියල දැනං උන්නෑ :D :D
    මං හිතං හිටියෙ සුපර් කම්පියුටර් වලිං සාමාන්‍යය ක්‍රමේටම හදනව කියල :)රෙප්
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    TY
    ඔහොම දෙයක් තියෙනව කියල දැනං උන්නෑ :D :D
    මං හිතං හිටියෙ සුපර් කම්පියුටර් වලිං සාමාන්‍යය ක්‍රමේටම හදනව කියල :)රෙප්

    මේ දෙකත් බලපන්:
    https://www.cs.cmu.edu/~dst/LispBook/book.pdf

    http://www.ginac.de/tutorial/

    මේවනම් Mathematica, Maple වගේ නෙමේ, නොමිලේ ගන්න පුළුවන්. හැබැයි මම මේ දෙක පාවිච්චි කරල නෑ. ඒක නිසා මේවයින් හරියටම ඔය වැඩේ කරන්න පුළුවන්ද දන්නෙ නෑ. මම හිතන්නෙ පුළුවන් ඇති.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මොකටද කියපන් ඹච්චර ගානක් හදන්නේ
    log book එකක් හොයාගෙන හදපන්කො ඉතින් මහ වැඩක් ඇ