උඹ කොහොමද බං ඔය ගාන හැදුව්![]()
![]()
![]()
asanna washayen bn kiwwe, e super computor ekata draw karanawa ape lakshapana balagare genarate karana power eka wage 1/2ka power ekak.
lakshapana = 35MW
tianhe 2 = 18 MW
උඹ කොහොමද බං ඔය ගාන හැදුව්![]()
![]()
![]()
asanna washayen bn kiwwe, e super computor ekata draw karanawa ape lakshapana balagare genarate karana power eka wage 1/2ka power ekak.
lakshapana = 35MW
tianhe 2 = 18 MW

නෑ මං ඇහුව කැල්කියුලේශන්ස් වලට යන පවර් එක ගැන![]()
![]()
![]()
වැටිල මැරෙයි ඇතුල් වෙයව්![]()
![]()
![]()
.
.
.
.
.
.
.
.
.
මේකයි සිඞ්හලු අවුල....
මට 256 යේ ඝනේ මිලියන 3 ([256*256*256]^3 000 000) වෙනි බලේ (1262304000)න් බෙදල (4)න් වැඩි කල්ල ගන්න ඕනෙ![]()
![]()
මේ වගේ වැඩක් කරගන්න ඔන්ලයින් ස්පීඩ් කැල්කියුලේශන් කරන්න පුළුවන් සර්විස් මොනවත් තියෙනවද![]()
![]()
මගෙ කොමෙන් කරන්න හැදුව....![]()
![]()
තාම 256 යේ ඝනේ 17 වෙනි බලේට යනකං විතරයි හොයන්න පුළුවන් වුනේ විනාදි දහයකට වඩා ගිහිල්ලත්![]()
![]()
![]()
අවුරුදු හැටක් හැත්තෑවක් කොම ඔන් එකේ තියන්න වෙයි වගේ මේ විදිහට ගියොත්![]()
![]()
මම බෙනා;18356112 said:ආ..ඉඳා.....මේවත් ගණන්ද...
645,565,556,789,455,487,563,144,789
කොටස් වශයෙන් හදපන්![]()






uba kiwwane unata 17balaya wenakan calc karanna 10mins giya kiyala e kiyanne awama washayen 3000000 calc karanna 10*3000000/17 mins yanawa
super comp eke mormal pc ekaka wage 30 million times power thiyanawa appx;
ethakota
(10*3000000/17)/30 000 000 mins wage ganak enawa.




ලඝු වලින් කරන්න බලපන්කො

yakuu tho space ship ekak yawannada hadanne?


http://keisan.casio.com/calculator
Answer = 1.54419690961440459E+21674151
ඕකෙත් උත්තරේ සම්පූර්ණයෙන් නෑඔව්, ඕකෙන් මේ වඩේ කරගන්න පුළුවන්. ආසන්න වශයෙන් උත්තරේ එනවා:
https://www.wolframalpha.com/input/?i=256^9000000%2F1262304000*4
උඹට ආසන්න වශයෙන් නැතුව සම්පූර්ණ උත්තරේ ඕනෙනම් මම වෙන සොෆ්ට්වෙයාර් එකකින් හදල දෙන්නම්, උඹට ඕක ඕනෙ මොකටද කියල කිව්වොත්.



කිරියට ලොග් වෙන්නැතුව ජීවිත කාළෙම ඔය ගාන හදාගෙන හිටපන්කො ... ලොකු පිනක්![]()
දන්නෑ![]()

0.0133*(16777216)^2,999,999



කැල් එකේ ගැහුවා භාගයක් ගහද්දි ආවේ මේ උත්තරේ ඉතින් මේක තමා හරිම කැල් එකට වරදින්න බැනේ බන්
Math ERROR![]()
උඹ කොහොමද හදන්නෙ ?
මං biginteger ස්ට්රක්ට් එක පාවිච්චි කල්ල ලියාගෙන තමා හැදුවෙ![]()
ඒකෙ තමා 17න් 18න් එහාට පනින්න විනාඩි ගනං යන්නෙ
උඹ ස්පීඩ් වෙන්න පාවිච්චි කරන කන්සෙප්ට් එක කියන්න පුළුවන්නම් ශෝක්![]()
![]()
උඹ පාවිච්චි කරන්නෙ "Floating point numbers". ඒවයෙ ගබඩා වෙන්නෙ සීමිත digit ගානක් විතරයි. එතකොට ඉලක්කම ලොකු වෙද්දි ඒකෙ නිවැරදිතාවය අඩු වෙනවා. (අර සීමිත ඉලක්කම් ගානට පස්සෙ බින්දු දාගෙන තමයි ඉලක්කම ලොකු කරගන්නෙ.)
ඕකෙ හරිම උත්තරේ ගන්න පුළුවන් Symbolic computation වලින්:
http://en.wikipedia.org/wiki/Symbolic_computation
ඒකට පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයාර් තියෙනවා, Maple, Mathematica, Matlab symbolic computation toolbox වගේ.
මේ website එකේ භාවිත වෙන්නෙත් symbolic computation software එකක්:
www.wolframalpha.com
