ගාණක් හදාගන්න උදව්වක් 
වැටිල මැරෙයි ඇතුල් වෙයව්

.
.
.
.
.
.
.
.
.
මේකයි සිඞ්හලු අවුල....
මට 256 යේ ඝනේ මිලියන 3 ([256*256*256]^3 000 000) වෙනි බලේ (1262304000)න් බෙදල (4)න් වැඩි කල්ල ගන්න ඕනෙ

මේ වගේ වැඩක් කරගන්න ඔන්ලයින් ස්පීඩ් කැල්කියුලේශන් කරන්න පුළුවන් සර්විස් මොනවත් තියෙනවද

මගෙ කොමෙන් කරන්න හැදුව....

තාම 256 යේ ඝනේ 17 වෙනි බලේට යනකං විතරයි හොයන්න පුළුවන් වුනේ විනාදි දහයකට වඩා ගිහිල්ලත්

අවුරුදු හැටක් හැත්තෑවක් කොම ඔන් එකේ තියන්න වෙයි වගේ මේ විදිහට ගියොත්