කස්ටිය නිදිද කොහෙදseeders la ekkenayi inne ko ethakota anik aya

ඩවුන් කරන ගමන් සීඩ් කරන්න පුලුවන් දඑල වෑඩක් ඔන්න මමත් ඩවුන් කරල සීඩ් වෙන්න දාන්න පොරොන්දු වෙනව![]()

ඩවුන් කරන ගමන් සීඩ් කරන්න පුලුවන් ද![]()

ස්තූතියි යාළුවා..!seeder කෙනෙක් කියන්නෙ 100% ක් ඩවුන්ලෝඩ් කරගනිපු කෙනෙක්. අනෙක් අයට කියන්නෙ Leechers එහෙමත් නැත්නම් Peers.. එයාලගෙන් ගන්න පුලුවන් එයාලා දැනටමත් ඩවුන්ලොඩ් කරගනිපු කොටස් විතරයි
වැඩිදුර කියවන්න......
http://jollyrogerelakiri.blogspot.com/2011/04/bittorrent-protocol.html

ethakota seeds ganne kohomada ban ?seeds nathuwa download karannath bane![]()


etha hole eken gedara geenna denawaya onna oho baalama balanawaකොල්ලනේ... අදට හෙමීට ඇදපල්ලා.... හෙට ඩෙෆා තව Seederස්ලා ටිකක් සෙට් කරගන්නම්... උඹලත් ටොරන්ට් එකේ Upload Speed එක එහෙම Limit කරන්න එපා...![]()