ගාමණී සිංහල ෆිල්ම් torrent එක

sandhanuwan1

Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    එල වෑඩක් ඔන්න මමත් ඩවුන් කරල සීඩ් වෙන්න දාන්න පොරොන්දු වෙනව :D
    ඩවුන් කරන ගමන් සීඩ් කරන්න පුලුවන් ද:)
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඩවුන් කරන ගමන් සීඩ් කරන්න පුලුවන් ද:)

    seeder කෙනෙක් කියන්නෙ 100% ක් ඩවුන්ලෝඩ් කරගනිපු කෙනෙක්. අනෙක් අයට කියන්නෙ Leechers එහෙමත් නැත්නම් Peers.. එයාලගෙන් ගන්න පුලුවන් එයාලා දැනටමත් ඩවුන්ලොඩ් කරගනිපු කොටස් විතරයි :)

    වැඩිදුර කියවන්න......
    http://jollyrogerelakiri.blogspot.com/2011/04/bittorrent-protocol.html
     
    • Like
    Reactions: sandhanuwan1

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    seeder කෙනෙක් කියන්නෙ 100% ක් ඩවුන්ලෝඩ් කරගනිපු කෙනෙක්. අනෙක් අයට කියන්නෙ Leechers එහෙමත් නැත්නම් Peers.. එයාලගෙන් ගන්න පුලුවන් එයාලා දැනටමත් ඩවුන්ලොඩ් කරගනිපු කොටස් විතරයි :)

    වැඩිදුර කියවන්න......
    http://jollyrogerelakiri.blogspot.com/2011/04/bittorrent-protocol.html
    ස්තූතියි යාළුවා..!:)
     

    Onal_SK

    Member
    May 2, 2008
    18
    0
    0
    37
    I'm stuck in 269MB 19.3%
    Hamoma 200ganan wala natara wenne eeta wada download karapu kenek tama naddoooooooooooooo.........................
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    your torrent is downloading
    288.33 MB / 1.36 GB cached - 20.6%
    2 KB/s - 149 hours left

    peers: 59 | seeders: 0 | leechers: 59 | availability: 0.214
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    කොල්ලනේ... අදට හෙමීට ඇදපල්ලා.... හෙට ඩෙෆා තව Seederස්ලා ටිකක් සෙට් කරගන්නම්... උඹලත් ටොරන්ට් එකේ Upload Speed එක එහෙම Limit කරන්න එපා... ;)


    කොහොම හරි මේක ගමු. මම ඕන තරම් කාලයක් Seed කරන්නම්...........