ko ban makay Sound naaaaaaaaaaaaaaaa nay
ko ban makay Sound naaaaaaaaaaaaaaaa nay
මගේ PC එකේනම් වෑඩ.. වෙන PC එකකට දෑම්මාම ඒකේ Sound ලාවට ඈහේන්නේ.. 


අනිත් ඔක්කොම එළ කිරි වාගේ වෑඩ කරනවා.. 
කට්ටිය... පොඩි අවුලක් තියනව... මේකෙ Audio එක, එක පැත්තකින් විතරක් ඇහෙන්න ඉඩ තියනවා... ඒකට මං පල්ලෙහා කියන විදිහට කරන්න...
ඔයාලා K-Lite Codec Pack එක දාලනම් තියෙන්නෙ වැඩේ ලේසියි... එතකොට Play වෙන්නෙ Media Player Classic එකෙන් නෙ...
Media Player Classic එක ඕපන් උනහම උඩ තියන Play කියන menu එකේ Audio කියන එකට ගිහින් ඒකෙ Options කියන එකට යන්න..
දැන් එතන තියන Enable Custom mapping කියන එක ඉස්සරහින් ටික් කරන්න....
දැන් පල්ලෙහා තියන graph එකේ 1,2 කියන දිග අතට තියන කොටු පේලි දෙකේ කොටු ඔක්කොටම tick කරන්න.. දැන් Apply කරලා Ok කරන්න...
මෙහෙම කරහම වැඩේ හරි...![]()
සවුන්ඩ් වලට කරන්න දෙයක් නැද්ද බං
ko ban makay Sound naaaaaaaaaaaaaaaa nay






Ado dawas gaanak katu kaala download kara
Meka downld karata paadu ne bn
Gamini patta film eka
baladdi thani eheta endenawa bn![]()
අනිවාර්යෙන් මචන්... පපුවටම වදිනවා... පට්ට...
ෆිල්ම් එක දාපු සහෝදරයට ගොඩක් ස්තුතියි... රෙප්+++
