ගාමණී සිංහල ෆිල්ම් torrent එක

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    60682SEED.gif
     

    IshanS

    Well-known member
  • Feb 21, 2009
    1,880
    86
    48
    ☁☀ BluE SkY ☀ ☁
    ko ban makay Sound naaaaaaaaaaaaaaaa nay

    අඩේ ඔව් බන්... :( මගේ PC එකේනම් වෑඩ.. වෙන PC එකකට දෑම්මාම ඒකේ Sound ලාවට ඈහේන්නේ.. :shocked::(:eek:

    PC eke ආවුලක් කියන්නත් බෑ..:confused: අනිත් ඔක්කොම එළ කිරි වාගේ වෑඩ කරනවා.. :dull:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    කට්ටිය... පොඩි අවුලක් තියනව... මේකෙ Audio එක, එක පැත්තකින් විතරක් ඇහෙන්න ඉඩ තියනවා... ඒකට මං පල්ලෙහා කියන විදිහට කරන්න...

    ඔයාලා K-Lite Codec Pack එක දාලනම් තියෙන්නෙ වැඩේ ලේසියි... එතකොට Play වෙන්නෙ Media Player Classic එකෙන් නෙ...

    Media Player Classic එක ඕපන් උනහම උඩ තියන Play කියන menu එකේ Audio කියන එකට ගිහින් ඒකෙ Options කියන එකට යන්න..

    දැන් එතන තියන Enable Custom mapping කියන එක ඉස්සරහින් ටික් කරන්න....

    දැන් පල්ලෙහා තියන graph එකේ 1,2 කියන දිග අතට තියන කොටු පේලි දෙකේ කොටු ඔක්කොටම tick කරන්න.. දැන් Apply කරලා Ok කරන්න...

    මෙහෙම කරහම වැඩේ හරි... ;)

    සවුන්ඩ් වලට කරන්න දෙයක් නැද්ද බං

    ............
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    Machan, film eka down load kala. Torenr eka close kale ne. Seed wenawa. Thank you very much. :):):)

    අවසානයට මේක උප කරපු DJnet සහෝදරයට ගොඩක් තැන්ක්ස් ....:):):)
     

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Ado dawas gaanak katu kaala download kara
    Meka downld karata paadu ne bn
    Gamini patta film eka
    baladdi thani eheta endenawa bn :(


    අනිවාර්යෙන් මචන්... පපුවටම වදිනවා... පට්ට...

    ෆිල්ම් එක දාපු සහෝදරයට ගොඩක් ස්තුතියි... රෙප්+++