ගාමණී සිංහල ෆිල්ම් torrent එක

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    dilum down kare na ban Djnet wa hamba wela movie eka aran seed wenna demma withrai :)
    අපිටත් බැරිද බන් DJ කාරයව හම්බ වෙලා දෙකෙන් එකක් බේරගන්න:angry:.ඇයි යකෝ උට රෙපුත් දීල සීඩ් කරන්නම් කියල උ ආගිය අතක් නැ:oo::frown::growl:.

     

    Maruwalliya

    Member
    Aug 14, 2011
    1,000
    70
    0
    thaama baawe naha bun baawata passe daanna hadanne.. case wena ekak naane? :dull:
    danna epa bn.ethakota me film eke vatinakamak nathi venava,meka thavama hall valath yanava,meka sirama film ekak bn
    Youtube passe dapan ubata nikan innama barinam
    danata meka bagena vitharak hitahan bn
    Film ekak gahanne hambakaranna balagenane ,mehema film eka ava amanma free download karanna dunnahama ,film eka hadapu eunta aparadayak bn venne.
    mn methana kiyanne na,mehema dapu eka varadi kiyala,eth meka thavama hall vala yana ekak hinda youtube valata dannanam epa bn,meke vatinakamak nathi venava ethakota
    meka mage adahasa,ubala kamathi deyak karaganilla,matanam kisi awlak na,meka mage ekak nemeine,

    Mamanam kiyanne meka bagena sadda nathuva hitiyahama athi kiyalai
    3.gif
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිටත් බැරිද බන් DJ කාරයව හම්බ වෙලා දෙකෙන් එකක් බේරගන්න:angry:.ඇයි යකෝ උට රෙපුත් දීල සීඩ් කරන්නම් කියල උ ආගිය අතක් නැ:oo::frown::growl:.


    :lol::lol: ane manda apine download karanna gaththe...Djnet seed karanawa athi samahara wita..seeders la online penne nathi case ekak kiwwa neda ? :eek:
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,569
    538
    113
    අන්තර්ජංජාලය
    අපිටත් බැරිද බන් DJ කාරයව හම්බ වෙලා දෙකෙන් එකක් බේරගන්න:angry:.ඇයි යකෝ උට රෙපුත් දීල සීඩ් කරන්නම් කියල උ ආගිය අතක් නැ:oo::frown::growl:.


    සහෝදරයා... මං කාගෙන්වත් රෙප් ඉල්ලුවේ නැහැ මේකට... අඩුම ගානෙ ත්‍රෙඩ් එකක් වත් දැම්මෙ නැහැනෙ... මේකත් වෙන එක්කෙනෙක් නෙ දැම්මෙ.... ඒත් මං උඹල හින්ද ටොරන්ට් එක අප් කරපු දවසෙ ඉඳලා තවම මැශින් එක ඕෆ් කරන්නෙත් නැතුව සීඩ් කරනව... උඹල ඔය වගේ කතා කියනකොට මෙහෙමවත් දෙයක් උඹලත් එක්ක බෙදා ගන්න හිතෙන්නැහැ... කොහොම උනත් මං මේක උඹල බාලා ඉවර වෙනකම්ම සීඩ් කරනවා... :dull::dull: මං මේ ත්‍රෙඩ් එකට රිප්ලයි දැම්මෙ නැහැ කියල මං සීඩ් කරන එක නවතින්නැහැ... සීඩ් මදි එක ඇරෙන්න ටොරන්ට් එක ගැන වෙන මොකුත් ප්‍රශ්නයක් තියනවනම් PM එකක් දාල අහන්න....
     

    HashanR

    Member
    Jun 26, 2011
    2,839
    421
    0
    Matara
    your torrent is downloading
    1.18 GB / 1.36 GB cached - 86.8%
    2 KB/s - 18 hours left

    peers: 46 | seeders: 0 | leechers: 46 | availability: 0.871