ගාමණී සිංහල ෆිල්ම් torrent එක

chamaj

Member
Oct 8, 2011
286
7
0
මෙරට
මචං ගාමණී Movie Rip එක Ban කරන්න කියලා Magistrate Court Order එකක් ඇවිල්ලා....පරෙස්සම් වෙයල්ලා.........බම්ප් එකක් දාලා මේ Thread එක Live තියන්න

:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
 
rombo

Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    මචං ගාමණී Movie Rip එක Ban කරන්න කියලා Magistrate Court Order එකක් ඇවිල්ලා....පරෙස්සම් වෙයල්ලා.........බම්ප් එකක් දාලා මේ Thread එක Live තියන්න

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    eka thamayi machan sEED karana ewunwa IP eken Allanna Ganivuda ?:(
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගාමණී චිත්‍රපටය අන්තර්ජාලයට යොමු කල පුද්ගලයා සොයා අපරාධ පර්යේෂණ දෙපාර්තුමේන්තුව පරීක්ෂණ අරභයි.ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එක්ව පර්යේෂණ දියත් කෙරේ
    ඩවුන්ලෝඩ් කරපු අය ඉන්නව නම් බය වෙන්න එපා සීඩ්ස් කරන්න එපා තව පැය 96ක් වත් යනකම් මේ ත්‍රෙඩ් එක මෙතනින් එහාට බම්ප් නොකර ඉන්නව නම් හොදයි
     
    Last edited:

    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    අද රූපවාහිනී News වලට කිව්වලු මේක upload කරපු කෙනා DJNet කියල. ඇත්ත නම හොයනවලු.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D මම දැනට 9.35GB අප් කලා, උපරිම 12Mb/s :-)yes: 1.5MB/s) වගේ ස්පීඩ් එකකින් සීඩ් වුනේ මතක හැටියට.. :angry: ගොඩක් උන් බාගෙන සීඩ් නොකර ඉන්නෙ. :( කාළකණ්නි..
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,693
    113
    :D මම දැනට 9.35GB අප් කලා, උපරිම 12Mb/s :-)yes: 1.5MB/s) වගේ ස්පීඩ් එකකින් සීඩ් වුනේ මතක හැටියට.. :angry: ගොඩක් උන් බාගෙන සීඩ් නොකර ඉන්නෙ. :( කාළකණ්නි..

    ehema kiyanna epa machan.seed nokara inna hethuwa meka balalama hithaganinko.:sorry: