pole wikunanna underskirt mahana garment ewalata newei bn dannePayment welawata enawada balapan.
Rate nathu hethu kiyala ganan adu karanawa.
Duwana gaanatada denne ? Fixed gaanak da ?
Wow.... මරු බන්....ට්රාන්පෝට් මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නේ. සමහර කම්පැනි හොදට ගෙවනවා. අවුල තියෙන්නේ අපේ වාහනේ දුවන්න බැරි උනොත් වෙන වාහනයක් හරි එදාට දාන්න වෙනවා. සමහර කම්පැනි ඩීසල් ගහලා දෙනවා කම්පැනි එකෙන්. සමහර ඒවා අපි අතින් ඩීසල් ගහගෙන දුවන්න ඕන. පේමන්ට් එක මාසයක් පරක්කු උනොත් හිර වෙනවා ඒවගේ ඩීසල් අපි ගහගෙන දුවන කම්පැනි වල. දැන් ගොඩක් දුවන්නේ බේබි රෝසා, කෝස්ටර් වගේ බස්. සමහර කම්පැනි වල ෂිෆ්ට් 1ක ඉවර වෙන්නේ රෑ 10-11ට කට්ටිය බස්සලා ඉවර වෙනකොට පාන්දර 2-3 වෙනවා. ආ උදේ 6ෂිෆ්ට් එකට යන්න ඕනි. කට්ට කාගෙන දුවන්න පුලුවන් නම් ලාබයක් ගන්න පුලුවන්. තමන්ම ඩ්රයිව් කරනවා නම් ලාබයි. පුලුවන් නම් හොද බස් එකක් හරි වෑන් එකක් හරි අරගෙන ටුවරිස් දාපන්. කමිෂන් වලින් ලොකු ගානක් හොයාගන්න පුලුවන්. අපේ අයියා කෙනෙක් දුවනවා කැරවන් Hommy එකකින් පටන් ගත්තේ දැන් KDH 3 & Toyota Coster එකක් තියනවා. හැමදාම හයර් වාහන ටිකට. පොර එකක් දුවනවා. අනිත් ඒවා පොරගේ මල්ලිලා දෙන්නයි පිටින් ඩ්රයිවර් කෙනෙකුයි දාලා දුවවන්නේ.
Lankawe lokuma garment company ekaka thama maath hitiye. Pitin penawata wada wenas athule weda sidda weddi.pole wikunanna underskirt mahana garment ewalata newei bn danne
ගාමන්ට් එකේ ජංගි මහන ප්ලෑන මල්ලිට, හිනා වෙන්න එපා ඔබත් අනේ පිංවතLankawe lokuma garment company ekaka thama maath hitiye. Pitin penawata wada wenas athule weda sidda weddi.
Planner malli koheda yako jangi mahanne ? Ubatath puke indan pissu.ගාමන්ට් එකේ ජංගි මහන ප්ලෑන මල්ලිට, හිනා වෙන්න එපා ඔබත් අනේ පිංවත