ගාමන්ට් වලට උබලා වාහන හයර් එකට දාලා තියනවද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    hariyata karoth labai,
    mage yaluwek patan gaththa, parana van ekak aran, poddak hira weddi geni hoyala baluwa seen eka, mu garment kellanta salli wiyanda karala room gihin ahu una.
    passe geni van eka aran driving kara garment kello transport karanna, awurudu 3k iwara weddi geni laga aluthma KDH 3k, ekige mallila duwanne. salary gewanne unge genuge athata, arunta dawasata 1000k denawa wiyadamata.
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ට්‍රාන්පෝට් මැනේජර් අතේ තමා වැඩේ තියෙන්නේ. සමහර කම්පැනි හොදට ගෙවනවා. අවුල තියෙන්නේ අපේ වාහනේ දුවන්න බැරි උනොත් වෙන වාහනයක් හරි එදාට දාන්න වෙනවා. සමහර කම්පැනි ඩීසල් ගහලා දෙනවා කම්පැනි එකෙන්. සමහර ඒවා අපි අතින් ඩීසල් ගහගෙන දුවන්න ඕන. පේමන්ට් එක මාසයක් පරක්කු උනොත් හිර වෙනවා ඒවගේ ඩීසල් අපි ගහගෙන දුවන කම්පැනි වල. දැන් ගොඩක් දුවන්නේ බේබි රෝසා, කෝස්ටර් වගේ බස්. සමහර කම්පැනි වල ෂිෆ්ට් 1ක ඉවර වෙන්නේ රෑ 10-11ට කට්ටිය බස්සලා ඉවර වෙනකොට පාන්දර 2-3 වෙනවා. ආ උදේ 6ෂිෆ්ට් එකට යන්න ඕනි. කට්ට කාගෙන දුවන්න පුලුවන් නම් ලාබයක් ගන්න පුලුවන්. තමන්ම ඩ්‍රයිව් කරනවා නම් ලාබයි. පුලුවන් නම් හොද බස් එකක් හරි වෑන් එකක් හරි අරගෙන ටුවරිස් දාපන්. කමිෂන් වලින් ලොකු ගානක් හොයාගන්න පුලුවන්. අපේ අයියා කෙනෙක් දුවනවා කැරවන් Hommy එකකින් පටන් ගත්තේ දැන් KDH 3 & Toyota Coster එකක් තියනවා. හැමදාම හයර් වාහන ටිකට. පොර එකක් දුවනවා. අනිත් ඒවා පොරගේ මල්ලිලා දෙන්නයි පිටින් ඩ්‍රයිවර් කෙනෙකුයි දාලා දුවවන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898

    Wow.... මරු බන්....
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    Lankawe lokuma garment company ekaka thama maath hitiye. Pitin penawata wada wenas athule weda sidda weddi.
    ගාමන්ට් එකේ ජංගි මහන ප්ලෑන මල්ලිට, හිනා වෙන්න එපා ඔබත් අනේ පිංවත
     
    • Haha
    Reactions: planner123

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,820
    1
    11,155
    113
    samahara ewa hriyta payment den na bn. honda ekak balala danda one.ewata danda lesi na inna un allagena inne transport ekama. ape massina driverla dala diwwa van.unta padi gewwata passe therumak na
     
    • Wow
    Reactions: Himazharin