ගායකයන්ගේ_කටහඩින්ම
කොහොමද පට්ටයි ඈ .....ගායකයන්ගේ කටහඩින්ම කියනවනේ
බලලම ඉන්න ...හැබැයි රොමෙෂ්ගේ කටහඩින් කියන එකනම් අවුල්
බලලම ඉන්න ...හැබැයි රොමෙෂ්ගේ කටහඩින් කියන එකනම් අවුල්
Last edited:
කියනවනම් අවුලක් නෑ බන්.හෙට ඔෆිස් එකෙන්ම බලනවා ..අපරාදෙනේ ඩේට ටික




බොසා පව් බන් 



Podi Silva - පොඩි සිල්වා;19291403 said:මෙගා බයිට් නෑ බන්
මෙගා බයිට් 100 නේ දුන්නේ හිටන්






හඬවල් අනුකරණය කරන උන් පඳුරකට පයින් ගැහුවත් සීය දෙසීය විසි වෙනව බං.. වැඩේ තියෙන්නෙ අණුකරනය කරන එකේ නෙමෙයි.. හරියට ගානයන කරන්න පුළුවන්ද කියන එකෙයි.. මූට හඬවල් අණුකරනය කරන්න පුළුවන්.. ඒත් ගායනා කරන්න බෑ.. ඉතිං වැඩක් නෑ..
