ගායකයන්ගේ_කටහඩින්ම

aki malli

Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ගායකයන්ගේ_කටහඩින්ම

    කොහොමද පට්ටයි ඈ .....ගායකයන්ගේ කටහඩින්ම කියනවනේ

    බලලම ඉන්න ...හැබැයි රොමෙෂ්ගේ කටහඩින් කියන එකනම් අවුල්​
     
    Last edited:

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    Podi Silva - පොඩි සිල්වා;19291403 said:
    මෙගා බයිට් නෑ බන්
    මෙගා බයිට් 100 නේ දුන්නේ හිටන්

    :lol::lol::lol::lol::lol:
    100 පක් ගහන්නවැයි නේද මචන් ඔන්න 100GB වත් දුන්නනම් ඇති :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හඬවල් අනුකරණය කරන උන් පඳුරකට පයින් ගැහුවත් සීය දෙසීය විසි වෙනව බං.. වැඩේ තියෙන්නෙ අණුකරනය කරන එකේ නෙමෙයි.. හරියට ගානයන කරන්න පුළුවන්ද කියන එකෙයි.. මූට හඬවල් අණුකරනය කරන්න පුළුවන්.. ඒත් ගායනා කරන්න බෑ.. ඉතිං වැඩක් නෑ..
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    හඬවල් අනුකරණය කරන උන් පඳුරකට පයින් ගැහුවත් සීය දෙසීය විසි වෙනව බං.. වැඩේ තියෙන්නෙ අණුකරනය කරන එකේ නෙමෙයි.. හරියට ගානයන කරන්න පුළුවන්ද කියන එකෙයි.. මූට හඬවල් අණුකරනය කරන්න පුළුවන්.. ඒත් ගායනා කරන්න බෑ.. ඉතිං වැඩක් නෑ..

    තාමත් ඔබෙ හමුවීමත් මට හීනයක් වගෙ
    මූ නරකම නෑ බන් :baffled: