ගාල්ලෙන් rent එකට Van/Bus ඕන

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ගාල්ලෙන් rent එකට Van/Bus ඕන

    bus-128-e1447779115210.png


    ට්‍රිප් එකක් යන්න වැන් එකක් හරි රෝසා බස් එකක් හරි ඕන.ඉක්මනට දන්න කෙනෙක් කියපන්. හෙට යන්න ඕන.

    :rolleyes:

    කී දෙනෙක් යනවද ?
    කොහෙද යන්නේ
    දවස් කියද ?
    යාලුවෙකුගෙ වැඩකට බන්. වාහනයක් තියෙනව නම් contact number එකක් දිපන්.

    10-12 යනවා.
    කතරගම.
    හෙට ගිහින් අනිද්දා එනවා.

    :yes:
     
    Last edited:

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    කී දෙනෙක් යනවද ?
    කොහෙද යන්නේ
    දවස් කියද ?
    යාලුවෙකුගෙ වැඩකට බන්.හරියට විස්තර දන්නෙ නෑ. වාහනයක් තියෙනව නම් contact number එකක් දිපන්.
     

    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    යාලුවෙකුගෙ වැඩකට බන්.හරියට විස්තර දන්නෙ නෑ. වාහනයක් තියෙනව නම් contact number එකක් දිපන්.

    හරියටම විස්තරය pm කරපන්. වාහනයක් හොයලා දෙන්න ට්‍රයි කරන්නම්.