ගාල්ලෙන් rent එකට Van/Bus ඕන
ට්‍රිප් එකක් යන්න වැන් එකක් හරි රෝසා බස් එකක් හරි ඕන.ඉක්මනට දන්න කෙනෙක් කියපන්. හෙට යන්න ඕන.

10-12 යනවා.
කතරගම.
හෙට ගිහින් අනිද්දා එනවා.

ට්‍රිප් එකක් යන්න වැන් එකක් හරි රෝසා බස් එකක් හරි ඕන.ඉක්මනට දන්න කෙනෙක් කියපන්. හෙට යන්න ඕන.

යාලුවෙකුගෙ වැඩකට බන්. වාහනයක් තියෙනව නම් contact number එකක් දිපන්.කී දෙනෙක් යනවද ?
කොහෙද යන්නේ
දවස් කියද ?
10-12 යනවා.
කතරගම.
හෙට ගිහින් අනිද්දා එනවා.

Last edited: