















[COLOR="Magenta"][/COLOR][/SIZE]
««•»» ගාලු fb කෙල්ලෝ කොල්ලෝ ««•»»
![]()
http://www.facebook.com/faceb00kgall3r0ck3r5
රාමායනයෙන් හෙළිවන අපේ විකුම් ගාල්ලේය...
හිමාලයේ බෙහෙත් වැවෙන රූමස්සල ගාල්ලේය...
ඉර හද තරු බතරොයි ඇති ලංසිකොටුව ගාල්ලේය...
වැඩ බැරිවට මොකද පුතේ අපේ ගමත් ගාල්ලේය...




අතේ ගානට සරිලන තැන්... අපේ ofiz එකේ කොල්ලෝ සෙට් එක එන්න හිතාගෙන ඉන්නවා next month.colombo ඉඳන් ඉන්නේ highway එකේ. කට්ටියට fun එකක් ගන්න පුළුවන් තැන් මොනවද...? beach එක කිට්ටුව වගේ.... 
beach සයිඩ් නම් මට වැඩිය මීටර් නැහැ, කන්නෙලිය රක්ෂිතය බලන්න පලයන් .ලුණු වතුර වගේ නෙමෙයි. පට්ටකුල් ....ගාල්ලේ කොල්ලො ටික කියන්න බලන්න ඔහේ weekend එක spend කරන්න එන්න හොඳ තැනක්.... 5star තැන් නෙමේ හොඳේ..අතේ ගානට සරිලන තැන්... අපේ ofiz එකේ කොල්ලෝ සෙට් එක එන්න හිතාගෙන ඉන්නවා next month.colombo ඉඳන් ඉන්නේ highway එකේ. කට්ටියට fun එකක් ගන්න පුළුවන් තැන් මොනවද...? beach එක කිට්ටුව වගේ....
![]()