ගාල්ලේ ඉදන් මාතර යද්දී කළුතර හම්බ වෙනවද බන්

2osama

Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    eth ban yali maradana bala dawanaya kala kiyana eka waradine
    ඕක උන්ගේ කැම්මැලි කම බන් News Script එකේ වැරැද්ද කවුරුවත් එක චෙක් කරලා නැහැ ලිව්වා ගත්තා කියෙවුවා 🤣
    රූපවාහිනිය ඉන්නේ ගොබ්බම යක්කු ටිකක් බලපං ඉන්න presenters ලාගේ හැටි ලොන්ත් පොල් එවුන් ඉන්නේ
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    News from another universe maybe
    රුපවාහිනියේ එවුන් මරදාන තියෙන්නේ කොහෙද දන්නේ න කිව්වම ඉතින්
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    අපෝ... වගකීම් සහගත ජනමාධ්‍ය...
    1681116398947.png


    1681116472791.png





    1681116532633.png


    1681116584605.png
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    අපි වගේ උන් තමයි වැඩ ඔය දැන් ඉන්න මාද්‍ය වේදීන්.. ඔන්න ඔහේ ලියනවා දානව..
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    සින්හලුන්ගේ ඒකාලේ ඉදන්ම මාද්‍ය සදාචාරේ බින්දුවයි.
    1681126874122.png


    1681126967970.png


    1681126987522.png