උබට ටොපියක් දීලා,,එක පාරක් නුවර වෙඩිමකට ගියා කන බොන එකෙක්ගේ. බොන්නත් නෑ බයිටුත් නෑ. හේතුව දළදා මාළිගාව කිට්ටුව හින්දා තහනම්ලු. ලන්ච් එකත් වෙජිටේරියන්ද කියලා මතක නෑ.
උබට ටොපියක් දීලා,,එක පාරක් නුවර වෙඩිමකට ගියා කන බොන එකෙක්ගේ. බොන්නත් නෑ බයිටුත් නෑ. හේතුව දළදා මාළිගාව කිට්ටුව හින්දා තහනම්ලු. ලන්ච් එකත් වෙජිටේරියන්ද කියලා මතක නෑ.
මේවගේ කමෙන්ට් දාන්න එපා කියල කිව්වනේ බන්. මේ ත්‍රෙඩ් එකේ අරමුණ ගාල්ලේ වෙඩින් අජපල් කියන එක. ගාල්ලේ වෙඩිමේ හොරෙන් හොරෙන් හරි බොන්න තිබුන. මේකේ ඒකවත් නැති එකක් නේ. මේවයින් වෙන්නේ උට තව දවසක ත්‍රෙඩ් එකක් දාන්න වෙන එකනේ බන්.එක පාරක් නුවර වෙඩිමකට ගියා කන බොන එකෙක්ගේ. බොන්නත් නෑ බයිටුත් නෑ. හේතුව දළදා මාළිගාව කිට්ටුව හින්දා තහනම්ලු. ලන්ච් එකත් වෙජිටේරියන්ද කියලා මතක නෑ.
මූ තමයි ගාල්ලේ උන්ගෙන් වැඩියෙන්ම රිදිච්ච එකා.මේ කමෙන්ට් එක edit කරන්නකෝ නුවරඑලිය කියන තැනට ගාල්ල දාල.. මොකද ත්‍රෙඩ් එක දාපු කෙනා ගාල්ලේ උන්ට එන්න කියල චාටර් වෙඩින් තියෙන්නේ ගාල්ලේ කියන්නයි උත්සාහය. එයාගේ මතය සුනේ සුන් වෙනවනේ මේවගේ කමෙන්ට් වලින්. එයාට තව තව ත්‍රෙඩ් දාන්න වෙනවා මේ ගැනම![]()

කොහෙ ඉන්දුවත් කමක් නෑ... ඔය ඩබල ඩ්‍රයිවිං ශීට් එකට පිටිපස්සෙ ශීට් එකේනං ඉන්දවන්න එපා...හිතහන්කො මොකෙක්ට හරි අර තුනේ ශීට් එකක මැද යන්න උනොත් කොලඹ ඉදලා ගාල්ලට යනකං @Nadun26 සහ @AnuradhaRa දෙපැත්තෙ තියාගෙන![]()
බයිල කතා වැඩක් නෑ... දැන් බඳින්නම වෙනව..Comment එකක් දාලා මට වෙච්ච වින්නැහියක්..
![]()
මට තව දිරවන්නෙම නැති සීන් එකක් තමයි කෑම බෙදාගන්න යනකොට කුකුල් මස් බෙදන්නේ හෝටලේ එකෙක්. ඌ දාන කෑල්ල කරබාගෙන අරගෙන එන්න ඕනේ ඉතින්
එකක් නම් කමක් නෑ නේ බන්. ගිය දෙකම ඒ වගේ..මෙතන තියෙන්නේ ගාල්ලෙද, අනුරාධපුර ද රත්නපුර ද සීන් එකක් නෙමෙයි වෙඩිම ඔර්ගනයිස් කරපු උන්ගේ මෙන්ටැලිටි ප්‍රශ්නයක්.
දුප්පත් උනත් හොයල බලල කරන වැඩේ හරි පිළිවෙලට කරන්න පුළුවන් මචන්..basic දේවල් (කෑම )ටික හරියට තිබ්බනම් මිනිස්සු මුකුත් කියන්නේ නැහැ..මම දකුණේ ගියපු හුගක් වෙඩින් නුවර ඒවාට හපන්.,අපිළිවෙලයි .නුවර බොන්න නැති උනාට කන්න දෙනවා සුපිරියටඑකක් නම් කමක් නෑ නේ බන්. ගිය දෙකම ඒ වගේ..
ඒ පැත්තේ වෙඩින් වලට ගිය උන්ගෙන් මට විතරක් නෙවෙයි ඔය දේ වෙලා තියෙන්නේ.
ත්‍රෙඩ් එක කියෙව්වා නම් තේරෙයි ඒ පැත්තෙත් අවුලක් තියනව කියලා උන් කරන විදියේ.
වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.දුප්පත් උනත් හොයල බලල කරන වැඩේ හරි පිළිවෙලට කරන්න පුළුවන් මචන්..basic දේවල් (කෑම )ටික හරියට තිබ්බනම් මිනිස්සු මුකුත් කියන්නේ නැහැ..මම දකුණේ ගියපු හුගක් වෙඩින් නුවර ඒවාට හපන්.,අපිළිවෙලයි .නුවර බොන්න නැති උනාට කන්න දෙනවා සුපිරියට
අපේ තාත්ත බොන්නේ නැහැ කාලෙක ඉදන් ,අපේ නෑයෝ මම කුඩු වෙන්න ගහනවනේ ඒක නිසා නංගිගේ වෙඩින් එකේ බොන්න දෙන්න එපා කිව්වනේ තාත්තා .. මම කරපු දේ ඒ හොටෙල් 1කම බූක් කළා නයිට් පාර්ටි 1කට දවල් වෙඩිම රෑ බීම..දවල්ට වැඩිය සෙනග හිටියා රෑ..මම ගෙදර ගියේ උදේ පාන්දරවැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.
තව එකෙක් හිටියා මාතර ඌ පට්ට මත් විරෝධී ඩයල් එක. අපි ලෑස්ති වෙලාම ගියේ බොන්න හම්බවෙන්නෙ නෑ කියලා. එතන නාන්න බඩු. බලන් යද්දි උගේ තාත්තා ගේම ඇදලා අරක්කු නැතුව වෙඩින් කරන්න බෑ කියලා.
සමහර වෙඩින් වල වෙඩින් එක කරන උන් කොච්චර හොඳට කරත් සමහර නෑයෝ ගූ කරනවා බන්. අපේ වෙඩින් එකෙත් වෙඩිම ඉවර වෙලා කේක් වලට බයිට් වලට බෝතල් වලට වලි දාගෙන තිබුනා වෙඩින් එකෙන් පස්සෙ. උනුත් මෙලෝ උදව්වකට ආවෙ නැති උන්.
බොන එක නෙවෙයි බන්. බොන්න දුන්නේ නැතත් එන උන් ටික උඩ බලාගෙන පැය 4ක් විතර තියන එක ගැන කිව්වේ.වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ. ඔය මම කලින් කියපු නුවර එකත් කරටි කැඩෙන්න ගහන එකෙක්.
තව එකෙක් හිටියා මාතර ඌ පට්ට මත් විරෝධී ඩයල් එක. අපි ලෑස්ති වෙලාම ගියේ බොන්න හම්බවෙන්නෙ නෑ කියලා. එතන නාන්න බඩු. බලන් යද්දි උගේ තාත්තා ගේම ඇදලා අරක්කු නැතුව වෙඩින් කරන්න බෑ කියලා.
සමහර වෙඩින් වල වෙඩින් එක කරන උන් කොච්චර හොඳට කරත් සමහර නෑයෝ ගූ කරනවා බන්. අපේ වෙඩින් එකෙත් වෙඩිම ඉවර වෙලා කේක් වලට බයිට් වලට බෝතල් වලට වලි දාගෙන තිබුනා වෙඩින් එකෙන් පස්සෙ. උනුත් මෙලෝ උදව්වකට ආවෙ නැති උන්.
Avatar eka wenas karapan .මම දැන් තමයි කියෙව්වෙ. විඩින් තියෙන්නෙ බොන්න නෙමෙයි.බොන්න දෙනවනම් එක්කො Open Bar දෙන්න ඕනෙ නැත්තම් බොන්න නොදී ඉන්න ඕනෙ. මේස වලට බෝතල් තියන වෙඩින් ඉවරවෙන්නෙ වලිවලින් ඔක්කොම චාටර් වෙලා. කන්න දෙන එක හොටෙල් එකේ වැඩක් ප්ලේට් වලට සල්ලි ගෙව්වට පස්සෙ. මමත් වෙඩින් එකක් කල නිසා හොඳටම දන්නව අපි හොටෙල් එකට Plate වලට ගාන ගෙව්වට පස්සෙ කිසිම දෙයක් ආයි බලන්නෙ නෑ.. Floral වගේ ඒව, මේස වලට කියන හප හප ඉන්න දේවල් ඇරුනම. අපි විශ්වාසය තියනව හොටෙල් එක ගැන. කෑම වෙලාව පරක්කු වෙනවනම් එතන වරද හොටෙල් එකේ. කෑම ලෑස්ති කරලත් Table එක Open කරන්නෙ නැත්තම් එතන වරද Couple එකේ. අපිනම් මේස වලට වයින් + කජු යවල වෙනම Open Bar එකක් දුන්න. Open Bar දෙන්නෙ එන උන්ගෙ ගුටිකෙලි චාටර් කිරිලි නවත්තන්න. බොන්නම බලන් Wedding එයවනම් ඒක වැරදියි. බොන්න දෙන්න ඕනම කියල එකක් නෑ හැබැයි හොඳට කන්න දෙන්න ඕනෙ. මම මාතර, ජා ඇල, කොලඹ, අවිස්සාවේල්ල, අකුරැස්ස, දික්වැල්ල, බත්තරමුල්ල වෙඩින් වලට ගිහින් තියනව. මාතර ගාල්ල මෙහෙමයි කොලඹ මෙහෙමයි කියන්න බෑ. හොටෙල් එක අනුව තමයි තීරණය වෙන්නෙ.
එහෙම වෙන්නේ නෑ බන්. අපෙත් දෙකක් තිබ්බ කිසි අවුලක් උනේ නෑ .. මේ පැත්තේ කොහොමත් එහෙම තමයි දෙන්නෙත්.මේස වලට බෝතල් තියන වෙඩින් ඉවරවෙන්නෙ වලිවලින් ඔක්කොම චාටර් වෙලා.
එහෙම වෙන වැඩි සම්භාවිතාවක් තියනව. මොකටද අවධානමක් ගන්නෙ. මොකෙක්ට හරි වැඩි වෙලා ටයි පොල්ල ගලවන් Shirt ගලවන් නැටුවත් ඒකත් චාටර් වීමක්. Guest ල 200ක් කිව්වොත් 50 ක් විතර බොනව. අපි දන්නෙ නෑ උන් හැසිරෙන හැටිඑහෙම වෙන්නේ නෑ බන්. අපෙත් දෙකක් තිබ්බ කිසි අවුලක් උනේ නෑ .. මේ පැත්තේ කොහොමත් එහෙම තමයි දෙන්නෙත්.
අනික මම කිව්වේ බොන්න ඕන කියලත් නෙවෙයි.
මුකුත් නොදෙන එක ගැන
වෙඩිම කරන උන් දැනගන්න ඕනේ එන උන්ව ගානට තියාගන්න. අපේ ගෙදර වෙඩින් දෙකක් මම ගත්ත . unlimited බයිට් , vat බොන්න දුන්න .එහෙම වෙන වැඩි සම්භාවිතාවක් තියනව. මොකටද අවධානමක් ගන්නෙ. මොකෙක්ට හරි වැඩි වෙලා ටයි පොල්ල ගලවන් Shirt ගලවන් නැටුවත් ඒකත් චාටර් වීමක්. මරකට Guest ල 200ක් කිව්වොත් 50 ක් විතර බොනව. අපි දන්නෙ නෑ උන් හැසිරෙන හැටි
මේක ඇත්ත..වැඩේ කියන්නෙ ගොඩක් බොන උන් තමයි වෙඩින් වල බොන්න දෙන්නෙ නැත්තෙ.
අන්න ඒක පිලිවලට හොයල බලල කරන ක්‍රමයක් තමයි Open Bar කියන්නෙ. නෑදෑයො පැති දෙකකින් එනව. යාළුවො එනව. චාටර් ද නැද්ද දන්නෙ නෑ බිව්වම. ඔතනට ඇවිල්ල ජීවිතේ පලවෙනිම ෂොට් එක දාල තමන්ගෙ ගාන නොදන්න උනුත් ඉන්නව. මමනම් වෙඩින් ගන්න උන්ට Recommend කරන්නෙ Open Bar ම තමයිවෙඩිම කරන උන් දැනගන්න ඕනේ එන උන්ව ගානට තියාගන්න. අපේ ගෙදර වෙඩින් දෙකක් මම ගත්ත . unlimited බයිට් , vat බොන්න දුන්න .
එහෙම පිලිවලකට තැනක ඉදන් බොද්දි උන් නිකන්ම පාලනය වෙන්ව. මොකෙක්වත් පිස්සු කෙලියේ නෑ .. අප්සට් ම නෑදෑ සෙට් එකක් ඉන්නවනම් ඉතින් වෙනම කරුමයක්.
මම කිව්වේ බන් මිනිස්සු ඇවිත් පැය 4ක් උඩ බලන් ඉන්න වෙන එක ගැන. අඩුම ගානේ කජ්ජක් වත් නෑ . soft drink වත් නෑ . මමත් බොන්නේ නෑ . මට බොන එකේ ෆන් එකක් නෑ . මම කිව්වේ දෙන එක පිලිවලට එන උන් ගැන හොයල බලලා කරන්න ඕනේ කියලා.