ගාල්ලේ සෙට් එක වරෝ...

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ගාල්ලේ සෙට් එක වරෝ...

    ඔන්න සහෝලා මම ආයෙත් ගාලු එනවා පවුලේ සැම සමගින්.ගියපාර ගාලු ගමනටත් උදවු කලේ එළකිරි එකේ ගාල්ලේ සෙට් එක තමයි.
    http://www.elakiri.com/forum/showthread.php?t=1504062

    මේ පාරත් පොඩි අදහස් ටිකක් දීපල්ලා..

    අනිවා ජන්ගල් බීච් නම් යනවා....
     
    • Like
    Reactions: Wild-EYE

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    11870671_10207541898526716_5533747016495715233_n.jpg
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    athdakeemen kiyanne..jungle beach paule aya yanna hoda thank newei. anith eka ethana mage as dekata peni peni kollek wathura pewila maruna..u hodatama beela hitiye anika u hitiyeth werale.. gilila marune na ralla gahana parata nahayen katin wathura gihin. anika othna beach eke walla hitapu gaman wenas wenava. samahara than tiyenava erenava.. macho gage eruna wage newei walle erunoth..mage yaluwekva eruna othana.
     
    • Like
    Reactions: udsic

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ගාල්ලේ එනවනං හික්කඩුවේ බිච් එකෙන් නාල ඊට පස්සේ සීනිගම දේවලේත් වැඳගෙන එහෙම්ම එන්න ගාල්ලේ කොටුවට... (පොඩ්ඩක් උදේම එනවනං හොඳයි මොකද අව්ව ආවම කොටුවේ ඇවිදින්න ටිකක් අමාරුයි...) කොටුව ගැන කියනවනං ඔටියන්ට් හොටෙල් එකට ටිකක් පහලින් තියෙනවා සාගර කෞතුකාගාරය එකත් බලල කොටුව ඇතුලේ පොඩි රවුමක් දාන්න (වාහන නවත්තන්න පුළුවන් කොටුවේ ලයිට් හවුස් එක හරියේ) ඊට පස්සේ හම්බ වෙයි කොටුවේ පන්සල එකත් වැඳලා... පොඩි ගානක් දීලා ජම්පර්ලගේ ජම්ප් එකකුත් බලල තව ටිකක් එහාට ගියාම නාන්න තැන හම්බ වෙනවා (ලයිට් හවුස් එක ලගින් පහලට බහින්න තියෙන්නේ) ඊට පස්සේ එන්න පුළුවන් අලුතින් දාපු ඩච් හොස්පිටල් එකට හොස්පිටල් කිව්වට ඉතින් එහෙම නෙමෙයි.... දන්නවා ඇතිනේ. ඔන්න කොටුවේ රවුම ඉවර කරලා මොනවහරි කාල එන්න උණවටුනේ බිච් එකට. ඊට පස්සේ යන්න පුළුවන් සාම චෛත්‍යයට එකත් වැඳපුදාගෙන එන්න පුළුවන් ජන්ගල් බිච් එකට හැබැයි පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඔය හරිය බයානකයි... පරිස්සමෙන් පොඩි ෆන් එකකුත් අරගෙන වේලාව තියෙනවනන් එන්න පුළුවන් කොග්ගල මාටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදර තියෙන කෞතුකාගාරය බලන්න... ඊට පස්සේ තව ටිකක් එහාට ගිහින් යන්න පුළුවන් මඩොල් දුවට බෝට්ටු සවාරියක්.. මඩොල් දුවෙත් ඇවිදලා (හැබැයි අතරමන් වෙන්න එපා.. අඩි පාරවල් දිගේ යන්න..) ගාල්ලේ සවාරිය ඉවර කරන්න පුළුවන්....
    මතක විදියට තැන ටික කිව්වේ අමතක උන දෙයක් තියෙනවනන් අනිත් කට්ටිය කියයි... :)
     
    Last edited:

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    oye kiyana jungle beach koi hariyeda thiynne ban
    kellek ekka yanna hodada ??

    ගාල්ලේ ඉදලා මාතර පැත්තතට 2-3KM යනකොට Cement එක හම්බ වෙනවා එක පහු උනගමන් රුමස්සලින් දකුණට දාන්න ඕන මචං :) කෙල්ල එක්ක යන්නත් පුළුවන් එත් ඉතින් නොයන එක වඩා හොදයි ;)
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara

    adoo ehenam hamadama ethanin ne yanne :D
    e moko cn eka ban..ara rumassala wage thanakda ?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    රූමස්සල කන්ද පල්ලේහා තමයි බං Jungle Beach තියෙන්නේ සමහරු බොන්න එනවා ඔතනට එකයි අවුල

    ah ekada machan..ela ela balamu ko thnx info walata :)

    ahema nam yanna hodai..suddiyo jangi adan kukku eliye dagena auwa thapinava..tho ewa balanna gihin kellagen guti kapan.

    :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya jungle beach asse ringanna ona naha, Rumassala ta gihilla apahu main road ekata avilla, thava poddak mathara patthata giyama, unavatuna valley devaley ta yana road eka hamu venava right side eken, ethanin harila VALLEY DEVALEY LAGATA GIYAMA ethana NAGANNA PULUWAN HODATA, BOAT RIDE EKAKUTH YANNA PULUWAN FLOATING KIT ADHALA.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Oya jungle beach asse ringanna ona naha, Rumassala ta gihilla apahu main road ekata avilla, thava poddak mathara patthata giyama, unavatuna valley devaley ta yana road eka hamu venava right side eken, ethanin harila VALLEY DEVALEY LAGATA GIYAMA ethana NAGANNA PULUWAN HODATA, BOAT RIDE EKAKUTH YANNA PULUWAN FLOATING KIT ADHALA.

    උණවටුනේ Beach එකට වඩා රූමස්සල Beach එක ලස්සනයි මචං
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    ගාල්ලේ එනවනං හික්කඩුවේ බිච් එකෙන් නාල ඊට පස්සේ සීනිගම දේවලේත් වැඳගෙන එහෙම්ම එන්න ගාල්ලේ කොටුවට... (පොඩ්ඩක් උදේම එනවනං හොඳයි මොකද අව්ව ආවම කොටුවේ ඇවිදින්න ටිකක් අමාරුයි...) කොටුව ගැන කියනවනං ඔටියන්ට් හොටෙල් එකට ටිකක් පහලින් තියෙනවා සාගර කෞතුකාගාරය එකත් බලල කොටුව ඇතුලේ පොඩි රවුමක් දාන්න (වාහන නවත්තන්න පුළුවන් කොටුවේ ලයිට් හවුස් එක හරියේ) ඊට පස්සේ හම්බ වෙයි කොටුවේ පන්සල එකත් වැඳලා... පොඩි ගානක් දීලා ජම්පර්ලගේ ජම්ප් එකකුත් බලල තව ටිකක් එහාට ගියාම නාන්න තැන හම්බ වෙනවා (ලයිට් හවුස් එක ලගින් පහලට බහින්න තියෙන්නේ) ඊට පස්සේ එන්න පුළුවන් අලුතින් දාපු ඩච් හොස්පිටල් එකට හොස්පිටල් කිව්වට ඉතින් එහෙම නෙමෙයි.... දන්නවා ඇතිනේ. ඔන්න කොටුවේ රවුම ඉවර කරලා මොනවහරි කාල එන්න උණවටුනේ බිච් එකට. ඊට පස්සේ යන්න පුළුවන් සාම චෛත්‍යයට එකත් වැඳපුදාගෙන එන්න පුළුවන් ජන්ගල් බිච් එකට හැබැයි පොඩ්ඩක් පරිස්සන් වෙන්න ඔය හරිය බයානකයි... පරිස්සමෙන් පොඩි ෆන් එකකුත් අරගෙන වේලාව තියෙනවනන් එන්න පුළුවන් කොග්ගල මාටින් වික්‍රමසිංහ මහතාගේ ගෙදර තියෙන කෞතුකාගාරය බලන්න... ඊට පස්සේ තව ටිකක් එහාට ගිහින් යන්න පුළුවන් මඩොල් දුවට බෝට්ටු සවාරියක්.. මඩොල් දුවෙත් ඇවිදලා (හැබැයි අතරමන් වෙන්න එපා.. අඩි පාරවල් දිගේ යන්න..) ගාල්ලේ සවාරිය ඉවර කරන්න පුළුවන්....
    මතක විදියට තැන ටික කිව්වේ අමතක උන දෙයක් තියෙනවනන් අනිත් කට්ටිය කියයි... :)
    :yes::yes::yes:

    පොඩි ළමයි එහෙම ගොඩක් ඉන්නවා නම් හික්කඩුවට වඩා පැරෑලිය හොදයි.(හික්කඩුවේ ඉදන් 4/5 km විතර අම්බලන්ගොඩ පැත්තට ). රැල්ල එන්නේ නෑ සැරට පරයක් වගේ තියෙන නිසා.(හික්කඩුවේ ත් පරයක් තියෙනවා, ඒ නිසා රැල්ල සැරටම එන්නේ නෑ ).

    ගාල්ලේ ඉදලා මාතර පැත්තතට 2-3KM යනකොට Cement එක හම්බ වෙනවා එක පහු උනගමන් රුමස්සලින් දකුණට දාන්න ඕන මචං :) කෙල්ල එක්ක යන්නත් පුළුවන් එත් ඉතින් නොයන එක වඩා හොදයි ;)
    කෙල්ලත් එක්ක විතරක් නම් යන්නේ නැත්නම් තමයි හොද.කොල්ලෝ සෙට් එකක් ඉන්නවා නම් කෙල්ලෝ ගියාට අවුලක් නෑ
     
    • Like
    Reactions: udsic

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    athdakeemen kiyanne..jungle beach paule aya yanna hoda thank newei. anith eka ethana mage as dekata peni peni kollek wathura pewila maruna..u hodatama beela hitiye anika u hitiyeth werale.. gilila marune na ralla gahana parata nahayen katin wathura gihin. anika othna beach eke walla hitapu gaman wenas wenava. samahara than tiyenava erenava.. macho gage eruna wage newei walle erunoth..mage yaluwekva eruna othana.

    මම කියවද්දී දැක්කේ වල්ල වගේ ඕයි...:(:(:(
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉඩ තිබුනොතින් වැලිගම එන්න...
    ගන්දුව තියෙනවා බලන්න...
    ඇතුලට නම් යන්න දෙන්නේ නැහැ...
    කුෂ්ටරජාගල තියෙනවා...
    අග්‍රබෝධි රජ මහා විහාරය තියෙනවා....
    එවුව බලන්න පුළුවන්...
     
    • Like
    Reactions: udsic