කිරිලන්කා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෝරමයේ ගරු සාමාජිකයන් විදිහට උබලට මොකද හිතෙන්නෙ සින්හලුනි? මොන වගේ තත්වයක් ඇතිවෙයිද අද රෑට
ape welawen senasurada pandara neda? hamasla gahala tibba time eka wenakan wenna athi inne. un gahuwet mehe welawen senasurada pandara. (waradi nam niwaradi karanna)24hrs iwara wenne kiyatada bung
කවුරු කොහොම ගහහත්තත් මෙහෙ ඉන්න අපිට නම් කෙලවෙන බව හොදටම දනී.සක්කිලි මිලෙඡ්ඡයන් දෙකොටසක් යුදවදි.... කවුරු දිනයිද මන් නොදනි...
mehen heta pandara 2 ta24hrs iwara wenne kiyatada bung
ඔය කිව්වට ඊශ්‍රායලේ ළමයි මරන්න කලින් හමාස් රොකට් ගහන එක නවත්තල ගාසා පාලනයෙන් අයින් වුණා නම් කිසිම යුද්ධයක් නෑසක්කිලි මිලෙඡ්ඡයන් දෙකොටසක්
කවුරු කොහොම ගහහත්තත් මෙහෙ ඉන්න අපිට නම් කෙලවෙන බව හොදටම දනී.
happata siri yako gas tawa ganan yai.![]()
මෙන්න මේක පොඩ්ඩක් හොයලා බලහල්ලා
ඔව් පුප තමයි. ඇයි. නිදාගන්න කලින් චු කරනවා කොහොමත්. නිදාගෙන ඉන්නකොටත් චූ බරක් හැදුනොත් ඒත් චූ කරනවාඇයි උඹට පුපද.... චූ කරලා නිදාගනින්.... මේක ඇදෙන්න ඇදෙන්න යුක්‍රෙනය නෑ මගේ දෙයියො....
atta. israel un minissunta ain wenna kiyaddit hamas la kiyanne yanna epa kiyala.ඔය කිව්වට ඊශ්‍රායලේ ළමයි මරන්න කලින් හමාස් රොකට් ගහන එක නවත්තල ගාසා පාලනයෙන් අයින් වුණා නම් කිසිම යුද්ධයක් නෑ
ඒ වුණාට ඊශ්‍රායලය අවි බිම තිබ්බොත් වටේම අරාබි රටවල් ටික එකතු වෙලා උන්ට කෙළිනව