ගාසා ආක්‍රමනය අත ලගයි.

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කිරිලන්කා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී පෝරමයේ ගරු සාමාජිකයන් විදිහට උබලට මොකද හිතෙන්නෙ සින්හලුනි? මොන වගේ තත්වයක් ඇතිවෙයිද අද රෑට




     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    FB_IMG_1697216806031.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    සක්කිලි මිලෙඡ්ඡයන් දෙකොටසක්​

    ඔය කිව්වට ඊශ්‍රායලේ ළමයි මරන්න කලින් හමාස් රොකට් ගහන එක නවත්තල ගාසා පාලනයෙන් අයින් වුණා නම් කිසිම යුද්ධයක් නෑ

    ඒ වුණාට ඊශ්‍රායලය අවි බිම තිබ්බොත් වටේම අරාබි රටවල් ටික එකතු වෙලා උන්ට කෙළිනව
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113

    ඇයි උඹට පුපද.... චූ කරලා නිදාගනින්.... මේක ඇදෙන්න ඇදෙන්න යුක්‍රෙනය නෑ මගේ දෙයියො....​

    ඔව් පුප තමයි. ඇයි. නිදාගන්න කලින් චු කරනවා කොහොමත්. නිදාගෙන ඉන්නකොටත් චූ බරක් හැදුනොත් ඒත් චූ කරනවා
     
    • Haha
    Reactions: Asmodeus

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය කිව්වට ඊශ්‍රායලේ ළමයි මරන්න කලින් හමාස් රොකට් ගහන එක නවත්තල ගාසා පාලනයෙන් අයින් වුණා නම් කිසිම යුද්ධයක් නෑ

    ඒ වුණාට ඊශ්‍රායලය අවි බිම තිබ්බොත් වටේම අරාබි රටවල් ටික එකතු වෙලා උන්ට කෙළිනව
    atta. israel un minissunta ain wenna kiyaddit hamas la kiyanne yanna epa kiyala.