ගැණු ළමයෙක්ට /උදව්වක්

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    p*ko! thota joke ekakwath therenne naha. anunge thread wala pana pana service denne nathuwa choo karala budiyaganin.

    methana anayak wenna epa.



    තොට එළකිරි ටෝක් පේන්නේ එළකිරි ජෝක් වගේද .. තොට වැඩක් නෑනේ මම මෙතන ඉන්න ඒක .. තෝ ගිහින් වැඩක් කරගනින් :nerd: දැන් අල්ලා ඔහොමද උඹලගේ ගෑනු මහත් කොරන්නේ ? :lol::lol:
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ME METHANA OKKOMA PORA TALK DENAWA

    EKEK HARIYATA UTHTHARAYAK DENNE NA NE

    OYA URU PETHI BONNA KIYANA UN

    EKATA KIYANA HARI NAMA DANNAWADA????

    DANNA EKEK KIYAPAN??

    MAMA KOHEN HARI GANNA
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ME METHANA OKKOMA PORA TALK DENAWA

    EKEK HARIYATA UTHTHARAYAK DENNE NA NE

    OYA URU PETHI BONNA KIYANA UN

    EKATA KIYANA HARI NAMA DANNAWADA????

    DANNA EKEK KIYAPAN??

    MAMA KOHEN HARI GANNA

    මමනම් දන්නේ නෑ කියල කලින්ම කිව්වා :yes: අපි මේ බම්ප් පාරක් දෙන්නේ ;)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked::eek: එහෙම වෙනවද ? :P
    මේ ඉන්නෙ ඕවා ගහලා exercise කරපු කෙල්ලෙක් :
    female-bodybuilder-190x300.gif


    :eek:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    ME METHANA OKKOMA PORA TALK DENAWA

    EKEK HARIYATA UTHTHARAYAK DENNE NA NE

    OYA URU PETHI BONNA KIYANA UN

    EKATA KIYANA HARI NAMA DANNAWADA????

    DANNA EKEK KIYAPAN??

    MAMA KOHEN HARI GANNA

    machan Bodytone ganin, pharmacy wala tiyanawa tablet 1k 22/= i

    sure wada:yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    labb*ak nathi sakkili rodiyo! thoge panditha katha kiyapan wena ekekuta. maath ekka owwa thiyaganna epa. methana waliya thiyenne maai umbai athara. tho ai dan methana agama adala ganne ? mage kata awussaganna epa paraya.

    අනේ අයියේ අයියාගේ කටට මම හෙන බයයි :sorry::lol::lol::lol::lol:
    නිකන් ෆල ඩෝ යන්න :lol::lol:
    උඹ මෙතන පණ්ඩිත ටෝක් දාන්න කලින් පොඩි කාලෙ කපපු තුන්කාල හොයන් වරෙන් :lol::lol::rofl:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ ඔවු බන් දන්නා එකෙක් ඉන්නවනම් කියපන්කො ලොකු උදවුවක්
    :(:(:(:(
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඇයි දැන් මේ කෙල්ලව මහත් කරන්න හිතාගෙන ඉන්නේ.. ?
    මහත් වෙන්න නම් ඕන තරම් බෙහෙත් තියෙනවා කොල්ලෝ...
    ඒත් ඒවා සාර්ථක වෙනවා වගේම.. එකෙන් ලැබෙන ප්‍රතිඵල වල සන්තොසය ඒ තරම් දකින්න කලින්.. අපිට දුක් වෙන්න තමයි වෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම දැක්කා බොහෝ දෙනෙක් මේ ත්‍රේඩ් එකෙන් සස්ටජන් එක ගැන කියලා තියෙනවා..
    සස්ටජන් එකෙන් මහත් විමක් ලැබෙන්නේ නෑ..
    ඒවා වල තියෙන ප්‍රොටින් වලින් අපිට ශක්තියක් විතරයි ලැබෙන්නේ..
    ඒ කිරි ඇවිත් තියෙන්නේ කෑම බිම ඒ හැටි හරියට ගන්නේ නැතිව පෝෂණිය ආහාරයක් ගන්නේ නැති අයටයි..
    එකෙන් මහත් වීමක් වෙන්නේ නෑ..
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    මචෝ ඇපටන් වේට් ගේන් එක හොඳයි කියල ගොඩක් කට්ටිය කියනව නේද.:yes::yes:
    ඒත් ඒක හැමෝටම හරියන්නෙ නෑ.:no::no:
    මගේ යාළුවෙකුත් ඕක අරන් බිව්ව.:yes: ඌටනම් මුකුත් වෙනසක් උනේ නෑ තාම හිටපු ගානමයි:):)
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    Sustagan walata nam mahath wenawa machan...........eth ganan
    නැත්තං cow & gate කිරි එකත් හොඳයි. ඕනෙම full cream කිරි පිටි එකක් හරි. නැත්තං fresh milk එකත් හරි. දවසට fresh milk carton එකක් ගානෙ මාසයක් වගෙ ගැහැව්වොත් නං මහත් වෙලා එයි. හැබැයි ඉතින් පස්සෙ cholestrol ආවා කියන්න නං එපා.