ගැරඩියෙක් මැරුණා

patiencefox

Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    මීට පස්සේ තිනර් ගාන්න එපා. භූමිතෙල් උනත් ඇගට දාන්න එපා ඌ ඉන්න හරියට දාන්න. ඌ යන්නේ ඒ ගඳට. ඇගට දාන්න එපා එතකොට උන්ට දැවිල්ල හැදෙනවා.

    උබට ඔච්චරම අවුල්නම් කන්න නැති බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට කන්න දීලා ඒ පින් ගැරඩියට අනුමෝදම් කරන්න.

    හ්ම්..ඔව්...උගේ අගට වැදුනේ..!!ශික් පව් බන් මම හිතුවේ නෑ ගොඩක් සරය් කියල තිනර් ඒ සතාට..!!තවත් පවක් එකතු කරගත්තා..!!මැරීමේ චේතනාව නැති උනා ට තිනර් ගහල හරි එලවන්න ඕනේ කියන චේතනාව තිබ්බනේ..මම වැරදි..!!:sorry:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මෙහෙමයි මචන්.. දැන් සීන් එක වෙලා ඉවරයි. ඒ ගැන හිතන්න හිතන්න පව් සිද්ධ වෙනවා. දැන් ඒක ගැන හිත හිත තැවෙන්නෙ නැතුව හිත හදාගනින්.. උඹ හිතල පට්ට මාස්ටර් ප්ලෑන් එකක් ගහල මැරෙන්නම ගහන්න ඕනි කියල හිතල කරපු දෙයක් නෙමෙයිනෙ.. හිත හදාගෙන ඔය මලකද වලදාපන්..

    පිනක් කරොත් ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පින වැඩි වෙනවා..
    පවක් කරොත් ඒක මෙනෙහි කරන්න මෙනෙහි කරන්න පව වැඩි වෙනවා..

    :eek:
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    උබ මැරීමේ චේතනාවෙන් කරේ නැහැනේ බන්.. සෝ dont worry.
    අනික ඕකා ඇවිත් ගෙදර එකෙක්ගේ කෑවා නම්..
    මොකක් හරි වුනා නම්.. බලපන්කො එහෙම හිතනකොට
    උබ ජීවිත කීයක් නම් බේරලාද.. Let it go machan :D
    un kawata marenne na bn
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    once I was reading a book laying in bed and I could see this garandiya coming along parale, I was just like, lets see where the fucker is going and suddenly bastard lost the grip and fell on top of me :dull::dull::( lucky for me the net was on..

    nearly gave me a heart attache..

    Holy shit..I'm sure it surely saw a another garadiya on you :rolleyes::lol::rofl::P that's why you shouldn't do unwanted things laying down on bed :P
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Okata pawak ne ban. Specially Buddhism 2.0 (new version) wala kiyana widiyata nam saththu maragena kewath paw sidda wenne ne lu. version 2.0 wala terms and conditions update karala thiyenne aluth rahathan wahansela.
     

    තඩියා

    Junior member
  • Feb 22, 2013
    33
    7
    8
    Podi kemak thiyenawa kisima sarpayekgen hinsaawak nowena. Mathaka tiyenawanam ethi. Eth hariyata paadam karaganna oni. Oniaya kiyanna. Watinaa kiyana dewal ehema aawata giyaata deela be. Mokada eke watinaakama nethiwena hinda.... Oni aya kiyanna....
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ මැරීමේ චේතනාවෙන් කරේ නැහැනේ බන්.. සෝ dont worry.
    අනික ඕකා ඇවිත් ගෙදර එකෙක්ගේ කෑවා නම්..
    මොකක් හරි වුනා නම්.. බලපන්කො එහෙම හිතනකොට
    උබ ජීවිත කීයක් නම් බේරලාද.. Let it go machan :D
    ගැරඩි කෑවොත් මැරෙනවද ? :dull: