මීට පස්සේ තිනර් ගාන්න එපා. භූමිතෙල් උනත් ඇගට දාන්න එපා ඌ ඉන්න හරියට දාන්න. ඌ යන්නේ ඒ ගඳට. ඇගට දාන්න එපා එතකොට උන්ට දැවිල්ල හැදෙනවා.
උබට ඔච්චරම අවුල්නම් කන්න නැති බල්ලෝ පූසෝ වගේ සත්තුන්ට කන්න දීලා ඒ පින් ගැරඩියට අනුමෝදම් කරන්න.
හ්ම්..ඔව්...උගේ අගට වැදුනේ..!!ශික් පව් බන් මම හිතුවේ නෑ ගොඩක් සරය් කියල තිනර් ඒ සතාට..!!තවත් පවක් එකතු කරගත්තා..!!මැරීමේ චේතනාව නැති උනා ට තිනර් ගහල හරි එලවන්න ඕනේ කියන චේතනාව තිබ්බනේ..මම වැරදි..!!





lucky for me the net was on..

that's why you shouldn't do unwanted things laying down on bed 
marena ekak na..hodata uyala ganna wei habai