දැන් නම් මචන් පාරේ බැහැලා යන්නත් බයයි,හොරු වැහි වැහැලා, මුලිකම හේතුව දැන් එවුන්ට සල්ලි නෑ,මේක ඊයේ අපේ පැත්තේ කොල්ලෙක්ට උන දෙයක්,උගේ 3 wheel එකට 2නෙක් නැගල මගක් දුරදි උට ගහලා වාහනේ උස්සලා
ow yako. man hithuwa Imesh Rangana > Eliyantha White una wage Pani Sumane issara sindu kiwwada kiyalaටිකක් ඒ වගේ නේද.
uba colombo districtda?දැන් නම් මචන් පාරේ බැහැලා යන්නත් බයයි,හොරු වැහි වැහැලා, මුලිකම හේතුව දැන් එවුන්ට සල්ලි නෑ,මේක ඊයේ අපේ පැත්තේ කොල්ලෙක්ට උන දෙයක්,උගේ 3 wheel එකට 2නෙක් නැගල මගක් දුරදි උට ගහලා වාහනේ උස්සලා
අඩේ අපි ඉක්මන්ට සංවර්ධිත රටක් වෙයි වගේයකුනේ ගැස් 550කින් මිල වැඩි වෙනවලු ලබන සතියේ ඉදන්,,,, දැන් නම් හොදටම කරලා කියලා තමයි කියන්න වෙන්නේ,
එක්කෝ ඕනේ නෑ, ගැස් මිල වැඩි වෙන්න හරි රටක් තියෙන්නේ......
yakoo colombo kohedo mehet horudauba colombo districtda?
Maharagama,....dn kuddo, and සමහරක් එවුන්ට සල්ලි නැති නිසා ඔය වගේ case ගොඩයි,ඒ ඕනේ නෑ පිලිකා රෝහල ගාව නවත්තල තිබ්බ වාහන කිහිපයකම side mirrors missing, මුන් cctv camera වලටත් බය නෑyakoo colombo kohedo mehet horuda
saubaagye dakma kiyanne okata tamai hahahahaMaharagama,....dn kuddo, and සමහරක් එවුන්ට සල්ලි නැති නිසා ඔය වගේ case ගොඩයි,ඒ ඕනේ නෑ පිලිකා රෝහල ගාව නවත්තල තිබ්බ වාහන කිහිපයකම side mirrors missing, මුන් cctv camera වලටත් බය නෑ
යකුනේ ගැස් 550කින් මිල වැඩි වෙනවලු ලබන සතියේ ඉදන්,,,, දැන් නම් හොදටම කරලා කියලා තමයි කියන්න වෙන්නේ,
එක්කෝ ඕනේ නෑ, ගැස් මිල වැඩි වෙන්න හරි රටක් තියෙන්නේ......
ඔව් අර මහා ආර්ථික ඔස්තාර් බන්දුල එහෙම කිව්වෙ ඩොලර් එක පහල දාන හැටි එහෙම විපක්ශෙ ඉද්දි ඒ වගේ වෙන්න ඇති නේද...ඉස්සර 2015-2019 විපක්ශේ හිටපු සෙට් එකට මේ රට භාර දුන්නනම් බලන්න තිබ්බ මේ රට හදන විදිහ.
රට හදන්න අවශ්‍ය සැලසුම්, බුද්දිය, විනය, අත්දැකීම්, හැකියාව, ආකල්ප, කුසලතා, සබදතා කොටින්ම කිව්වොත් ලෝකෙම රටත් හදන්න නම් හිටියේ උන් ටික විතරයි. කොහෙද අපේ බේසික් පුතාල උන්ව පත් කලේ නෑනේ.
ආණ්ඩු පක්ෂේ සෙට් එක මාසෙකට විතර විපක්ෂෙට දැම්ම නම් බලන්න තිබ්බ රට හදන සැලසුම්, හැකියාව තියන මිනිස්සු.
මොන උගත් පාඩම්ද බන් ජනේලෙ එල්ලපු උන්ව ආය ගෙනාපු එකේ...ඔච්චර දෙයක් තේරෙනවද බම්
මෝඩ සිංහලුන්ට,
උගත් පාඩම් මතක නැ,
උන්ගෙ වයසක උන් කරපු දේම දැන් ඉන්න අලුත් ගොබ්බයයොත් කරන්වා...
![]()
![]()