ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්ගෙන් බලාපොරො&

roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
just think kochchara salli thibbath wadak naa....aadaraya nathtan coz relationship ekak bulit up wenna one foundation eka thamaii aadaraya kiyanne :) dennata denna aadare karanawanam witharai eyalata hamadaama sathutin inna puluwan wenne :)

අනේ ඒක කියෙව්වට පස්සේ මට ඔයාට:P ආදරේ:love::love::love: හිතුනා:lol::lol::lol:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
තව ලැජ්ජ නැතිව කයිවාරු ගහන්නත් එනවා...:ඊඊඊක්::baffled:

උඹට ලැජ්ජාවක්:no: තියෙනවනම් උඹ උඹට එළුවා කියලා නම තියාගනීද?:rofl::rofl::rofl: අපි මෙතන කෙල්ලක්ට අහිංසක විදිහට ආදරේ කීවාම එනවා වලියට:angry::angry::growl:
:lol::lol::lol:
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
උඹට ලැජ්ජාවක්:no: තියෙනවනම් උඹ උඹට එළුවා කියලා නම තියාගනීද?:rofl::rofl::rofl: අපි මෙතන කෙල්ලක්ට අහිංසක විදිහට ආදරේ කීවාම එනවා වලියට:angry::angry::growl:
:lol::lol::lol:
මොනා කරන්නද බන්...ඕක හය වසරෙ ඉදන්ම තියෙන කාඩ් එකනෙ බන්...:(
අපේ ඉස්කෝලෙ උන් හුගක් මාව දන්න එලුවා කියලා...:lol:
 
roshancs05

Member
Dec 13, 2008
5,354
750
0
Mars
මොනා කරන්නද බන්...ඕක හය වසරෙ ඉදන්ම තියෙන කාඩ් එකනෙ බන්...:(
අපේ ඉස්කෝලෙ උන් හුගක් මාව දන්න එලුවා කියලා...:lol:

පොඩි පෞද්ගලික ගමනක් යන්න තියෙනවා දැන්:rofl::rofl::P:P:love:.හිටපන්කෝ මම එනකම්:frown:.පරෙස්සමින් හිටපන් හරි:angry:,අරයා මගේ:love::love::P:P.
(හවසට සෙට් වෙමු,)
 
Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    මොනා කරන්නද බන්...ඕක හය වසරෙ ඉදන්ම තියෙන කාඩ් එකනෙ බන්...:(
    අපේ ඉස්කෝලෙ උන් හුගක් මාව දන්න එලුවා කියලා...:lol:

    මචං....උඹ DS එකේ එලුව ද? :confused::confused::eek:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    පොඩි පෞද්ගලික ගමනක් යන්න තියෙනවා දැන්:rofl::rofl::P:P:love:.හිටපන්කෝ මම එනකම්:frown:.පරෙස්සමින් හිටපන් හරි:angry:,අරයා මගේ:love::love::P:P.
    (හවසට සෙට් වෙමු,)
    හරි හරි...උඹ ගිහිං වරෙන්...ජයවේවා;)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලො දන්නෙත් නෑ කෙල්ලන්ට මොනාද ඕනේ කියලා
    කොල්ලො දන්නෙත් නෑ කොල්ලන්ට මොනාද ඕනේ කියලා