ගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..මැරෙයිද දන් නෑ...
සිනෝපාම් එක තමා ගැහුවා...
10.30pmසිනෝපාම් එක තමා ගැහුවා...
අප්ඩේට්:
අගහරු වල බැස්සා වගෙ හරි අමුටුයි..ගෝසාවකුත් ඇහෙනවා හෝ ගාලා..
Last edited:
ඕවරැක්ටින් නොදා පැනඩෝල් එකක් ගහලා නිදාගනින් යකෝගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..ඔලුව රිදෙනවා.. මැරෙයිද දන් නෑ...
සිනෝපාම් එක ගැහුවා.

ගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..ඔලුව රිදෙනවා.. මැරෙයිද දන් නෑ...
සිනෝපාම් එක ගැහුවා.
මොකද බං අමාරු වෙන්නෙ නැත්තෙ.2වනි dose ඵක ගහල සතියක් දෙකක් side effects තිබ්බ මම දන්න ඕනතරම් උන් ඉන්නව.උන් බය වෙලා හිටියේ කොරෝන හැදිල කියල..සයිනොපාම් ගහලා අමාරුයි කියන එකෙක් දැක්කමයි
dedසයිනොෆාම් ගහල ඔච්චර අමාරුනම් උඹට කොරෝනා හැදුනොත් කොහොමට තියෙයිද
අමතක උනානෙ මේකෙ ඉන්න යක්ක පුත්තු ටිකක් නෙහ්..මොකද බං අමාරු වෙන්නෙ නැත්තෙ.2වනි dose ඵක ගහල සතියක් දෙකක් side effects තිබ්බ මම දන්න ඕනතරම් උන් ඉන්නව.උන් බය වෙලා හිටියේ කොරෝන හැදිල කියල..
මේක නම් ඇත්ත,මට 1st dose එක ගැහුව ගමන් ආවේ කොරෝනා රෝග ලක්ෂනම තමා මමත් පට්ට විදිහට බය උනා,හැබැයි දවස් දෙක තුනකින් හරි ගියා,අද 2nd dose එක විද්දා,අදනම් විඳිද්දී හොඳටම රිදුනා, අත රිදෙනවා දැන්මොකද බං අමාරු වෙන්නෙ නැත්තෙ.2වනි dose ඵක ගහල සතියක් දෙකක් side effects තිබ්බ මම දන්න ඕනතරම් උන් ඉන්නව.උන් බය වෙලා හිටියේ කොරෝන හැදිල කියල..
yako oka gahuwata pase gahuwada kiyala ganak une naha ne ban mata.ගැහුවා ගැහුවා...පලවෙනි1 ගැහුවා..ඔලුව රිදෙනවා.. මැරෙයිද දන් නෑ...
සිනෝපාම් එක ගැහුවා.