ගෑණිගේ_බෙල්ල කපලා

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,894
    9,684
    113
    ගෑණිගේ_බෙල්ල කපලා

    අපෝ මේ බලපල්ලා..මූ ගෑනිගේ බෙල්ල කපලා මූත් බෙල්ල කපාගෙන...හේතුව තමා ගෑණිට වෙන මිනිහෙක් ඉන්නවා කියලා සැක කිරීම.:angry::(ඌ ඒ දේ කරාට අන්තිමට ඌට ඒ කරපු දේ ගැන දුකයි..:(අපරාදේ සැකය නිසා දෙන්නම ඉවරයි..:sorry:

    https://www.facebook.com/video.php?v=1423305401306734
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,894
    9,684
    113
    Eeka ain karla ban fb eken

    අපෝ ඒක හොදයි බං.ඌ උගේ බෙල්ල කපගත්තට මැරුණේ විනාඩි පහකට විතර පස්සේ..මැරෙන්න ඉස්සෙල්ලා වැටි වැටි ගිහින් රෙද්දක් අරන් ඇවිත් ගෑණිගේ මිනිය වහනවා..:(
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    අපෝ ඒක හොදයි බං.ඌ උගේ බෙල්ල කපගත්තට මැරුණේ විනාඩි පහකට විතර පස්සේ..මැරෙන්න ඉස්සෙල්ලා වැටි වැටි ගිහින් රෙද්දක් අරන් ඇවිත් ගෑණිගේ මිනිය වහනවා..:(

    ammoo ban :eek:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    අපෝ ඒක හොදයි බං.ඌ උගේ බෙල්ල කපගත්තට මැරුණේ විනාඩි පහකට විතර පස්සේ..මැරෙන්න ඉස්සෙල්ලා වැටි වැටි ගිහින් රෙද්දක් අරන් ඇවිත් ගෑණිගේ මිනිය වහනවා..:(

    kawda ban oka video karala tiyenne ? :eek:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,193
    8,925
    113
    Dubai
    ගෑනිගේ බෙල්ල විතරක් නෙවෙයි බන් FB එකෙනුත් කපලා දාල..

    e531e_facebook-photo-deleted.jpg
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    ගෑනිගේ බෙල්ල විතරක් නෙවෙයි බන් FB එකෙනුත් කපලා දාල..

    e531e_facebook-photo-deleted.jpg

    Mekema ekek oka balala report karanna athi.nathnam kohomada oka me tikata FB eken ayin kare.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ජීවිතය කියන්නේ සැකකිරීම......සැකයෙන් තොර ජීවිතය අනතුරු සහිතයි....... එත් වැරදි කරුණු මේවගේ බයානකයි