ගෑණිට "P" එකක් ගන්න උදවු කරන්න

thani ataya

Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ගෑණිට "P" එකක් ගන්න උදවු කරන්න


    1. SAMSUNG Galaxy J7 Pro
    2. SAMSUNG Galaxy J7 Max
    3. SAMSUNG Galaxy J7 Prime
    4. SAMSUNG Galaxy J5 Prime

    මචන් මේ ෆෝන් ගැන විස්තර දන්නෙ අය මට පොඩි උදවුවක් කරනවද...? මේවයින් හොඳ එක මොකද්ද පාවිච්චි කරන අය ඉන්නවනම් මට විස්තර ටිකක් කියනවද..?
    මගේ ගෑණිගෙන් බේරුමක් නැහැ අරන්දෙන්න කියල. මම මේව ගැන ගොඩාක් විස්තර දන්නෙ නැහැ. එයාගෙ උපන්දිනේ එනව මේ ලඟන ෆෝන් එකක් අරගෙන කොට්ටෙ යට දාල තියන්න හදන්නෙ. මේවට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් එකක් වුනත් කමක්නැහැ හැබැයි එයා කියවන්නෙම SAMSUNG තමයි


    animation-on-iphone-final.gif
     

    dtaluthge

    Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    Im using J5 Prime for more than 6 months now. Good camera easy to hold. No lags or any other issues for now. It has curved edge screen which gives apremium look
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සුභ අනාගතයක් වේවා ,උඹලාගේ විවාහ ජීවිතයට
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    කොට්ටෙ යට

    කොට්ටෙ යට ෆෝන් එක තියාගෙන වෙන වෙන වැඩ එහෙම කරන්න යනව නෙවෙයි
     

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ganita kohoma asawanda thiyenne kiyapan? ekita hoda cam ekak oneda? selfie gahanna oneda? ethkota thawa FB,messenger,viber e okkoma oneda? naththan call ganna witharada one
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    වැලක් play වෙන්න දාහන් හිමිට පොන් එක අරගෙන කෝට්ටේ යටින් තියලා
    කෙල්ල නයිටිය ඇඳන් ඇඳට එනකොට බොරුවට එළියේ මොනාහරි ගන්න වගේ ගිහින් අරකෙ සද්දෙට ගෑණිට ඇහිලා එක හොයාගන්න කන් හිටිහන් කාමරේ ගාව
    මතක ඇතුව ලස්සනට පැක් ක්රලා තියහන් උපන්දිනේ ට ගැලපෙන්න
    කෙල්ල පොන් එක අතට අරන් පුදුමෙන් සතුටෙන් ඉද්දි උඹ හොරා වගේ ගිහින් පස්සෙන් බදා ගනින් නැත්නම් ඉස්සරහින් :love::love::yes::yes:
     

    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,372
    192
    63
    ganita kohoma asawanda thiyenne kiyapan? ekita hoda cam ekak oneda? selfie gahanna oneda? ethkota thawa FB,messenger,viber e okkoma oneda? naththan call ganna witharada one

    call ganna, mp3 ahanna, video balanna, idalahitala internet yanna, thami ona machan