ගෑණි

topkollek

Well-known member
  • May 22, 2014
    43,427
    1
    57,529
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගෑණිට කාර් එකක් අරන් දුන්නා.. Toyota Aqua එකක්. හරි අමාරුවෙන් ගත්තෙ. අරන් ටික දවසකින් මේකි සූර ගත්තා. ප‍ොඩි පොඩි තැලීම් හැම මාසෙකම... උඹලගෙ ගෑණුත් ඒ වගේමද? ඇයි බං ගෑනුන්ට වාහන එළවන්න බැරි හරියට?

    ගෑනිට ඩ්‍රයිවින් උගන්නපු එකාගෙන් අහන්න වෙනව:dull:
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    මුලින්ම උබට use එකක් අරන් දෙන්න තිබ්බේ බන්
    ඇති පාඩම හප්පගෙන පදම් උනාම අළුත් ඒක දෙන්න තිබ්බේ