ගෑණි

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ගෑණිට කාර් එකක් අරන් දුන්නා.. Toyota Aqua එකක්. හරි අමාරුවෙන් ගත්තෙ. අරන් ටික දවසකින් මේකි සූර ගත්තා. ප‍ොඩි පොඩි තැලීම් හැම මාසෙකම... උඹලගෙ ගෑණුත් ඒ වගේමද? ඇයි බං ගෑනුන්ට වාහන එළවන්න බැරි හරියට?

    පිස්සුද බන්? ඕනෑ තරම් ඉන්නවා නියමෙට එලවන කෙල්ලෝ. අපරාදෙ එකපාරට අලුත් එකක් අරන් දුන්නේ. පරණ ලඩියක් අරන්දීලා දෙතුන් පාරක් ඇණගෙන චාටර් වෙලා ඉගෙන ගෙන හොඳට කොන්ෆිඩන්ස් ආවට පස්සේ ඕක අරන්දෙන්න තිබ්බේ...
     

    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    lankawe , kalin generation ekata wahana elawanna tharuna kala bari una hinda , tikak wayasata gihin elawanna gaththoth ohoma wenawa bng
     

    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ape amma nam e wage..suura gattha..dan denne ne padinna..suura gattha wage neweyi..kaawa hari yata kaloth:shocked: