ගෑණිට කාර් එකක් අරන් දුන්නා.. Toyota Aqua එකක්. හරි අමාරුවෙන් ගත්තෙ. අරන් ටික දවසකින් මේකි සූර ගත්තා. පොඩි පොඩි තැලීම් හැම මාසෙකම... උඹලගෙ ගෑණුත් ඒ වගේමද? ඇයි බං ගෑනුන්ට වාහන එළවන්න බැරි හරියට?
ගැනුන්ගේ වේගය වගේ දේවල් ගණනය කිරීමේ ශක්තිය හරිම අඩුයි.

