ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස්

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,068
    8,400
    113
    Kotahena
    ඕක ගෑණිගෙන් අහපන්කෝ හුම්ටෝ අපි දන්නවද ගෑණි එහෙම හැසිරෙන්නේ ඇයි කියලා. ගෑණි මට කිව්වොත් මන් අහලා කියන්නම් උබටත්. නැත්තන් නම්බර් එක දීපන් ගෑණිගේ කතා කරලා අහන්න
    ganigen ahanna puluwannam pamko uu gihin ahanawane methana thread dada inne nane
     
    • Love
    Reactions: BornLord

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ganigen ahanna puluwannam pamko uu gihin ahanawane methana thread dada inne nane
    එහෙනම් පකටද හුම්තෝ ගෑනියෙක්ව බැන්දේ ඕකවත් අහන්න බැරිනම්
     
    • Haha
    Reactions: BornLord

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    බලපන් බලපන්. බැදලා බලපන් මම කියන්නේ බොරුද කියලා. එදාට ගෑස් වැඩී.
    මම දැන් ගෑනිට කිව්වා මෙන්න මෙහෙම බැඳපු උන් කියනව කියල. අපෝ ආයේ නම් මහා ගෙදර යන්නේ නැහැල්ලු මෙහෙ ආවට පස්සේ.
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මම දැන් ගෑනිට කිව්වා මෙන්න මෙහෙම බැඳපු උන් කියනව කියල. අපෝ ආයේ නම් මහා ගෙදර යන්නේ නැහැල්ලු මෙහෙ ආවට පස්සේ.

    stick_figure_handyman_pounding_nail_md_nwm_v2.gif
     

    honesty

    Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    ජෝක් නෙමෙයි, පුකේ ඇරපං. අර උඩින් තව එකෙකුත් කියලා තියෙන්නෙ..

    ගෑණි මහගෙදර ගිහින් ආවම එන ඩොමිනන්ස් මයින්සෙට් එක බ්ලාස්ට් කරන්න පුලුවන් ඒකෙන් විතරයි..
     

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    මම නම් මහගෙදර ගියපු ගමන් නිදා ගන්නව මහන්සි කියල. ඇහැරුනාට පස්සෙ ගෑනි කාමරේට ආපු ගමන් අල්ලගෙන ඇඳට දාගෙන උකල දානව. එතකොට ඕම කිසි අවුලක් නෑ.
     

    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,280
    1,074
    113
    ගිහින් එන දාට හොදට බීල පලයන් ගෙදර. ආයෙ පූසි වගේ පුරු පුරු ගගා එන්නෙ.
     
    • Wow
    Reactions: BornLord

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,068
    8,400
    113
    Kotahena
    එහෙනම් පකටද හුම්තෝ ගෑනියෙක්ව බැන්දේ ඕකවත් අහන්න බැරිනම්
    eka eka ung bandinne eka eka hethu walata. uuge hethuwa ithin tho methana post kara kara innathuwa uugen ahaganin api kohomada danne? :rofl:
     
    • Wow
    Reactions: BornLord

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    ගෑණු ඇයි තමන්ගේ මහ ගෙදර ගියාම වෙනස් වෙලා එන්නේ?
    උදේ ගිය ගෑණි නෙවේ හවස එන්නේ. ගැම්ම වැඩි වෙලා, මූණ රවුද්‍ර වෙලා. 😑
    ලද බොලද පියකරු බව ගිහින්.
    පාරේ යන වාහනේකට පැනලා හැප්පිලා වාහනේ අයිතිකාරයටම ගහන්න එන ලුක් එකක් තමා දෙන්නේ.මගේ ඇගට පනින්න එනවා මම සිග්නල් දාන්නෙත් නැතුවම කපලා ඇක්සලේටරේ පාගලා කාමරේ පැත්තට අරිනවා.
    ආයේ දවසක් දෙකක් යනවා පරන ට්‍රැක් එකට එන්න. 🤕😒
    නැන්දම්මගේ රැස් වැදුනම පොඩ්ඩක් උඩ යනවද කොහෙද. 😑

    ගෙදර ගියාම උබලගේ ගෑණිගෙත් ගෑස් වැඩිවෙනවද එදාට?

    monawath newei, ubage konda pana nethi kama thamai
     
    • Sad
    Reactions: BornLord