උඹ සීරියස් අහනවා කියල හිතමු.
එහෙනම් මුලින්ම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙයන්. ඒ වගේම කෙල්ලගෙ හොඳම යාලුව එහෙමත් ෆිට් කරගනින්. ඊට පස්සෙ උඹ කැමති බව අඟවපන්. එකාපාර අහන්න එපා




එක සැරෙ අහන්න නම් එපා...
මුලින්ම උඹ ඒකිට හොඳට ෆිට් වෙයන්. එතකොට අදහස් එහෙමත් ගැලපෙනවද කියල ඉබේටම දැනෙනවා. ටික ටික කෝල් කරපන්. මැසේජ් කරපන්. කෙල්ල එකක් ට්‍රිප් එකක් එහෙම පලයන්. පුළුවන් තරම් ඒකිට උදව් කරපන්. ටික දවසක් යනකොට උඹ අහන්න කලින් ඒකිම අහයි.
එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bnඑකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..
උට්ටියේ මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන
kukku 2 diha ema waradilawt blnna epa
umba kiapan "mama gay wena eka nawattanna puluwan oyata witharai kelle" kiala![]()
Big Bang Theory එකේ ශෙල්ඩන්ගෙ යාලුව වගේ ලියුමක් ලියාගෙන ගිහිං ඒක බලාගෙන ඒකෙ තියෙන ටික කියවපං![]()
![]()
මන්නා පාරක් කාලා වරෙන්කො
"Oya mata kemathi nam mamath oyata kemathi moko kiyanne? " XD

uba maha buruwek moda musalayek...yako kella ehen mehen kamaththa pennanawanam mona labbakata tho kellek wage ambarenne gihin ahapan gut eka aran...best of luck....god blesses you bro!!!
yluwo kiyapuwa gana loku satis 1k na bn ekayi ahanne..උබ කැමති බව අගවපන් දවස් 3ක් 4ක් පස්සෙන් පලයං එක පාර අහන්න යන්න එපා ඒකිගේ හොදම යාලුවා ශේප් කරගෙන ඒකිට කියපන් අහන්න කියලා. අනිවා උබට කැමති නෑ කියනවා එහෙම උනොත් උබ ගොඩ. අහපු ගමන් හා කිවුවොත් ඒක මහ ගොන් බඩුවක්. නෑ කිවුවට අවුලක් නෑ උබ වැඩේ අතාරින්න එපා වෙනදා වගේම පස්සෙන් පලයන් හැබැයි ඒකිගේ පන්ති අස්සෙ යාලුවො ඉන්න තැන් වල එහෙම එපා. උබට කැමැත්ත දෙනකං වල බහින ඒවා අඩු කරපන් මොකද උබට හොරෙන් ඒකි උබ ගැන හොයනවා. උබ නිතරම පස්සෙන් ගිහින් එක දවසක් ආවෙ නැති උනොත් ඒකි බලනවා ඇයි කියලා ඒ කියන්නේ ඒකිගෙ හිතේ තියනවා. උබේ චරිත සහතිකේ හොදයි කියල දැනගත්තම උබ දැක්කම හිනාවෙයි. අර කෙල්ලටම කියපන් ආයෙත් අහන්න කියලා උබට හොද උත්තරයක් ඒවි.. සෙට් උන ගමන් ආයෙත් උබේ ගැන් එකත් එක්ක වල බැස්සට කමක් නෑ room ගානෙ අදින්න එපා හොදේ.
ehema ahanna epa krameta palayan
yaluwek weyan
sahodarayek tharam fit ekak weyan
ita passe adare agawapan
ita passe nikanma e soduru mohotha udawanu atha
athdutui prathyakshai
*mulpiyawara matha siyalla depend wanu lebe
එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..
yluwo kiyapuwa gana loku satis 1k na bn ekayi ahanne. un kiyapuwayi ublage ideasui aragena wadeta bahinna bluwe..
ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bnඑකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..
ආ.... එහෙනම් මෙහෙම කරපන්
කොහේ හරි නිදහස් තැනකට එකක් යන්න (පේරාදෙනිය ගාර්ඩන් එක වගේ)
පොඩ්ඩක් අතින් අල්ලන් කතා කරකර පලයන්.
කවුරුවත් නැති තැනකදි එක සැරේම ලඟට ඇදල අරන් තුරුලු කරන් කිස් එකක් දීපන්...
ඇස් දෙක දිහා කෙලින් බලාගෙන “මට ඔයාව ඕනේ....“ කියපන්
“ඔයා මගේ නේද...“ අහපන්
![]()
![]()







පලවෙනි පාර නේද. එහෙනම් කොල්ලෝ උබට කියන්න හිතේ තියා ගත්තු ඒවා ඒ වෙලාවෙදි මතක් වෙන්නේත් නෑ. උබ හිතන් ඉන්න විදිහට උබට හැසිරෙන්නත් බෑ.
තුරුම්පුව ගහලා බලපන්. ගූඩ් ලක්.
