ගෑණු ළමයෙක්ගෙන් කැමැත්ත අහන්න..

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    උඹ සීරියස් අහනවා කියල හිතමු.
    එහෙනම් මුලින්ම කෙල්ලගෙ හොඳ යාලුවෙක් වෙයන්. ඒ වගේම කෙල්ලගෙ හොඳම යාලුව එහෙමත් ෆිට් කරගනින්. ඊට පස්සෙ උඹ කැමති බව අඟවපන්. එකාපාර අහන්න එපා
    :yes::yes::yes::yes:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    එක සැරෙ අහන්න නම් එපා...
    මුලින්ම උඹ ඒකිට හොඳට ෆිට් වෙයන්. එතකොට අදහස් එහෙමත් ගැලපෙනවද කියල ඉබේටම දැනෙනවා. ටික ටික කෝල් කරපන්. මැසේජ් කරපන්. කෙල්ල එකක් ට්‍රිප් එකක් එහෙම පලයන්. පුළුවන් තරම් ඒකිට උදව් කරපන්. ටික දවසක් යනකොට උඹ අහන්න කලින් ඒකිම අහයි.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346

    ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bn:( එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    uba maha buruwek moda musalayek...yako kella ehen mehen kamaththa pennanawanam mona labbakata tho kellek wage ambarenne gihin ahapan gut eka aran...best of luck....god blesses you bro!!!
    ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bn:( එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    උට්ටියේ මට පොඩ්ඩක් ඔයත් එක්ක කතා කරන්න ඕන

    kukku 2 diha ema waradilawt blnna epa

    umba kiapan "mama gay wena eka nawattanna puluwan oyata witharai kelle" kiala :)

    Big Bang Theory එකේ ශෙල්ඩන්ගෙ යාලුව වගේ ලියුමක් ලියාගෙන ගිහිං ඒක බලාගෙන ඒකෙ තියෙන ටික කියවපං :baffled: :baffled:

    මන්නා පාරක් කාලා වරෙන්කො

    "Oya mata kemathi nam mamath oyata kemathi moko kiyanne? " XD

    :baffled:
     
    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    උබ කැමති බව අගවපන් දවස් 3ක් 4ක් පස්සෙන් පලයං එක පාර අහන්න යන්න එපා ඒකිගේ හොදම යාලුවා ශේප් කරගෙන ඒකිට කියපන් අහන්න කියලා. අනිවා උබට කැමති නෑ කියනවා එහෙම උනොත් උබ ගොඩ. අහපු ගමන් හා කිවුවොත් ඒක මහ ගොන් බඩුවක්. නෑ කිවුවට අවුලක් නෑ උබ වැඩේ අතාරින්න එපා වෙනදා වගේම පස්සෙන් පලයන් හැබැයි ඒකිගේ පන්ති අස්සෙ යාලුවො ඉන්න තැන් වල එහෙම එපා. උබට කැමැත්ත දෙනකං වල බහින ඒවා අඩු කරපන් මොකද උබට හොරෙන් ඒකි උබ ගැන හොයනවා. උබ නිතරම පස්සෙන් ගිහින් එක දවසක් ආවෙ නැති උනොත් ඒකි බලනවා ඇයි කියලා ඒ කියන්නේ ඒකිගෙ හිතේ තියනවා. උබේ චරිත සහතිකේ හොදයි කියල දැනගත්තම උබ දැක්කම හිනාවෙයි. අර කෙල්ලටම කියපන් ආයෙත් අහන්න කියලා උබට හොද උත්තරයක් ඒවි.. සෙට් උන ගමන් ආයෙත් උබේ ගැන් එකත් එක්ක වල බැස්සට කමක් නෑ room ගානෙ අදින්න එපා හොදේ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ehema ahanna epa krameta palayan

    yaluwek weyan
    sahodarayek tharam fit ekak weyan
    ita passe adare agawapan
    ita passe nikanma e soduru mohotha udawanu atha

    athdutui prathyakshai
    *mulpiyawara matha siyalla depend wanu lebe
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    උබට කැමතිනම් අහන්න දෙයක් තියනවයෑ යකෝ, උබ නිකමට කියපන් උබලගෙ කාට හරි ගිෆ්ට් එකක් ගන්න තියෙනව වගේ සීන් එකක්, තෝරගන්න උබට තෙරුමක් නෑ කියල එක්කන් යන්න වගෙ බලපන්, ඒකි අනිව හා කියයි, ඉතින් ගිහින් මොනව හරිතෝරපන්, අරගෙන එන ගමන් මොනවහරි කාල හෙම වරෙන්,
    ඕකෙ අහන්න දෙයක් නෑ බන්.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    uba maha buruwek moda musalayek...yako kella ehen mehen kamaththa pennanawanam mona labbakata tho kellek wage ambarenne gihin ahapan gut eka aran...best of luck....god blesses you bro!!!

    thnx bro!! ahanna one kohomada kiyala thama danaganna one... ( Mnvd bn kiyanna one? kohomada kiyanne? tikak kiyapanko..) 1st time bn e hinda danna..:( yluwo kiyapuwa gana loku satis 1k na bn ekayi ahanne..
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    උබ කැමති බව අගවපන් දවස් 3ක් 4ක් පස්සෙන් පලයං එක පාර අහන්න යන්න එපා ඒකිගේ හොදම යාලුවා ශේප් කරගෙන ඒකිට කියපන් අහන්න කියලා. අනිවා උබට කැමති නෑ කියනවා එහෙම උනොත් උබ ගොඩ. අහපු ගමන් හා කිවුවොත් ඒක මහ ගොන් බඩුවක්. නෑ කිවුවට අවුලක් නෑ උබ වැඩේ අතාරින්න එපා වෙනදා වගේම පස්සෙන් පලයන් හැබැයි ඒකිගේ පන්ති අස්සෙ යාලුවො ඉන්න තැන් වල එහෙම එපා. උබට කැමැත්ත දෙනකං වල බහින ඒවා අඩු කරපන් මොකද උබට හොරෙන් ඒකි උබ ගැන හොයනවා. උබ නිතරම පස්සෙන් ගිහින් එක දවසක් ආවෙ නැති උනොත් ඒකි බලනවා ඇයි කියලා ඒ කියන්නේ ඒකිගෙ හිතේ තියනවා. උබේ චරිත සහතිකේ හොදයි කියල දැනගත්තම උබ දැක්කම හිනාවෙයි. අර කෙල්ලටම කියපන් ආයෙත් අහන්න කියලා උබට හොද උත්තරයක් ඒවි.. සෙට් උන ගමන් ආයෙත් උබේ ගැන් එකත් එක්ක වල බැස්සට කමක් නෑ room ගානෙ අදින්න එපා හොදේ.

    ehema ahanna epa krameta palayan

    yaluwek weyan
    sahodarayek tharam fit ekak weyan
    ita passe adare agawapan
    ita passe nikanma e soduru mohotha udawanu atha

    athdutui prathyakshai
    *mulpiyawara matha siyalla depend wanu lebe

    ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් එයාගෙන් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bn:( එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..

    Mnvd bn kiyanna one? kohomada kiyanne? tikak kiyapanko..
    1st time bn. e hinda danna..:( yluwo kiyapuwa gana loku satis 1k na bn ekayi ahanne. un kiyapuwayi ublage ideasui aragena wadeta bahinna bluwe..
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මම ඔයාට ආදරෙයි කිවොත් ඔයා මොකද කියන්නේ කියල අහපන් ......
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මමනම් මුලින්ම කෙල්ලෙක්ගෙන් අහද්දි ඇහුවේ " මම ගාව වේකන්සි තියෙනවා.මොකද කියන්නෙ කැමතිද?" කියලා.. කෙල්ලනම් කැමති වුනේ නෑ.. :lol:
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    ඒ ඔක්කොම හරි බන්.. එකී කැමති කියලාත් කිව්වා.. වැඩේ කියන්නේ එකී මම නිල වශයෙන් ගිහින් අහනකම් ඉන්නවා.. එක එයාගේ msg වලින් තේරෙනවා bn:( එකයි මෙහෙම thread එකක් දැම්මේ වැඩේ කරන්නේ කොහොමද කියලා අහන්න..

    ආ.... එහෙනම් මෙහෙම කරපන්
    කොහේ හරි නිදහස් තැනකට එකක් යන්න (පේරාදෙනිය ගාර්ඩන් එක වගේ)
    පොඩ්ඩක් අතින් අල්ලන් කතා කරකර පලයන්.
    කවුරුවත් නැති තැනකදි එක සැරේම ලඟට ඇදල අරන් තුරුලු කරන් කිස් එකක් දීපන්...
    ඇස් දෙක දිහා කෙලින් බලාගෙන “මට ඔයාව ඕනේ....“ කියපන්
    “ඔයා මගේ නේද...“ අහපන්

    9.gif
    9.gif
     
    joshmiller

    Well-known member
  • Feb 23, 2014
    3,305
    220
    63
    pitarata
    ආ.... එහෙනම් මෙහෙම කරපන්
    කොහේ හරි නිදහස් තැනකට එකක් යන්න (පේරාදෙනිය ගාර්ඩන් එක වගේ)
    පොඩ්ඩක් අතින් අල්ලන් කතා කරකර පලයන්.
    කවුරුවත් නැති තැනකදි එක සැරේම ලඟට ඇදල අරන් තුරුලු කරන් කිස් එකක් දීපන්...
    ඇස් දෙක දිහා කෙලින් බලාගෙන “මට ඔයාව ඕනේ....“ කියපන්
    “ඔයා මගේ නේද...“ අහපන්

    9.gif
    9.gif

    sooo funney hahahaa :lol::lol::lol::lol::lol::lol::lol:
     
    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    පලවෙනි පාර නේද. එහෙනම් කොල්ලෝ උබට කියන්න හිතේ තියා ගත්තු ඒවා ඒ වෙලාවෙදි මතක් වෙන්නේත් නෑ. උබ හිතන් ඉන්න විදිහට උබට හැසිරෙන්නත් බෑ. :lol::lol:
    තුරුම්පුව ගහලා බලපන්. ගූඩ් ලක්.

    :yes: