ගෑණු_වැරදි_කරාම

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ගෑණු_වැරදි_කරාම

    ගෑණු වැරදි කරහම ළමයින්ට අහන්න වෙන කතා.:(.වෙන රටවල් වලනම් ඕවා ගණන් ගන්නේ නැහැ.ලංකාව ඒ අතින් හරි වෙනස්.:sorry::(මේවා දැකලවත් දැන් කාලේ ඉන්න ගෑණු,මිනිස්සු හැදුනොත් ඇති.තමන් කරන වැරදි වලින් කවදාහරි දුක් විදින්නේ,අපහාස විදින්නේ දරුවෝ.


    tO7EuhE.jpg
     

    Yahapala_Naya

    Member
    Apr 10, 2015
    2,223
    180
    0
    ගෙදර
    මහ ජරා මිනිස්සු ටිකක්. දෙමවුපියන්ගේ වැරදි වලට ළමයිව අපහසුතාවයට පත්කරන එක හරිම පහත් වැඩක්. මේක උපතින් ආපු ලෙඩකට කෙනෙක්ව විහිලුවකට ගන්නවා වගේ වැඩක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,137
    17,009
    113
    නෙදකින් දැන් කාලෙ ගෑණුන්ට වඩා අනුන්ගෙ කුණු හොයන්නෙ පිරිමි.:rofl:
     

    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    පවු බන් පොඩි එකාගෙත් කරුමෙට ඒක මුනෙන් පේන්නම සෙට් උනනේ...

    උන්ට අවුලක් නෑ මේ ලිං මැඩියන්ට තමයි අවුල තියෙන්නේ...
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    මොනවා උනත් කොල්ලා පව් බන්.. ඌට මොන තරම් ප්‍රශ්නවලට මූන දෙන්න වෙයිද සමාජෙට එද්දී. මේ ගෑනු හිතන්න ඕන වරදක් කරන්න කලින් ඒ වරදට දරුවොන්ට වන්දි ගෙවන්න වෙනවද කියලා. පව් බන් කොල්ලා. ඉස්සරහට හැල හැප්පීම් වැඩි වෙයි. මේ යන විදියට අතුල මේ තමන්ගේ පුතා හැටියට බාර ගන්නේ නැති වෙයි. ජොනියත් එලිපිට එන්නේ නෑ මේ දේවල් වලට. මේ හැම දෙයකින්ම අසරන වෙන්නේ මේ කොල්ලා. කාටද තාත්තා කියන්නේ? තව අවුරුදු දෙක තුනකින් හොදට තේරෙන වයස.. කොහොමද බන් මේ වගේ සමාජෙක ජීවත් වෙන්නේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,885
    40,652
    113
    හපෝ සමිතා මහා පජාත ගෑනියෙක්. ඇතුල ලඟට ඇවිල්ලා තියෙන්න තව එකෙක්ගෙන් ඩිවෝස් වෙලාලු නේද?
    කොල්ලා පව් තමයි. හොඳම වැඩේ කොල්ලව රට යවන එක.
     
    Apr 24, 2016
    195
    15
    0
    ඔය පොඩි එකා අපේ school එකේ.හෙන අහින්සකයි පාඩුවේ ඉන්න එකෙක් අපි දැකලා තියෙනවා :yes::yes::yes: මහ එවුන්ගේ වැරදි වලට FB එකේ උන් ඒ පොඩි එකාව බයිට් කරන එක නම් හෙන කැත වැඩක් :no::no::no:

    කවී වෙන school එකක වුනාට සමහර දවස් වලට ඔය පොඩි එවුන්ගේ event තියෙද්දි එහෙම එනවා මල්ලිත් එක්ක. මොනවා වුනත් ඒකි මල්ලිට පට්ට ආදරෙයි. ඒකට respect :yes::yes::yes:
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    වනේ වන හතුරෙකුටවත් මෙහෙම දෙයක් නම් වෙන්න එපා .:baffled:
    යකෝ ස්වභාවදරමයෙන් මේ ආත්මෙම පලදීල අහින්සක දරුවෙකුටත් එක්ක .
    බලා ඉදපල්ල කවද හරි කොට නිහාලටත් අසහනේ පලදෙනව ඔය විදිහටම
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    ලොකු එවුන්ගේ වැරදි වලට පොඩි එවුන් වන්දිගෙවන්නේ.
    :(
     

    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    api natta kapapu wanduroo machanla .. oya podi kola paw... eka nisa me post eka delete karapan machan