ගෑනිගෙ අම්මට කියන්නෙ "අම්ම"ද "ඇන්ටි"ද ?

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    මට කෙල්ලෙක් සෙට් වුනොත් (කවදහරි :P ) මම එයාට කියන්නෙ ආන්ටි කියලා.

    අදහස් ප්‍රකාශ කරමු

    kellata aunty kiwwama kellage ammata kiyanne achchi kiyalada?:nerd:
     
    Last edited:

    Mr.JONI

    Active member
  • Sep 27, 2015
    381
    51
    28
    mamath kellage ammata aunty kiyala thama mulin kiwwe. kella nam mage ammata amma kiyala katha kala. tika kalayak yanakota math amma kiyala katha kala kellage ammata. kalayak yana kota pita kenek kiyana hagima nathi wenawa. kellage ammath ubata thamangema daruwekuta wage adaren innakota aunty kiyala kiyanna hithenne nehe ban. awurudu 2 ka love eka break una. habai thamath ex kellage ammata kiyanne amma kiyalama thama. mokada kella mata boot eka thibbata. kellage ammai tattai malli thawamath math ekka issara wagema inna nisa.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,487
    20,997
    113
    Panadura
    මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
    කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
    කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට

    :yes: :yes: :yes:
     
    Philosopher

    Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    ithin bang gaaninge ammata kiyanna ona wachanayak sinhala bashawe thiyenawane. baya nathuwa kata arala nandamma kiyala gaanige ammawa aamanthranaya karapan
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බදිනකං අම්මේ මගේ සුදු අම්මේ කියනවා..
    බැන්දට පස්සේ ඒකි දකිද්දිම අන්න අර පට්ට වේසි අදත් එනවා කියල කියවෙනවා..
    ඔව එච්චර හිතන්න එපා මිනිහෝ ඕව සාමාන්‍ය දේවල්..

    :lol::lol::lol:
     
    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    තමන්ගේ කැමැත්ත, එත් අම්මා කියල කතා කරන්න, ඒක දෙන්න පුළුවන් ලොකුම ගෞරවයක් නේ. :)
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    සමහර උන් ඉන්නවා මුනට අම්මා තාත්තා කියලා නැති තැන ගැනි.ලොක්කා කියලා කියනවා.:baffled:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මොන නමින් කතා කරත් කමක්නෑ. තමන්ගේ අම්මට වගේම තමන්ගේ වයිෆ්ගේ අම්මටත් සලකපන්.එතකොට විවාහ ජීවිතේ ප්‍රශ්න අඩුයි.:yes: මමනම් කියන්නේ ආන්ටි කියල.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මමත් දකින විදිහට මේක හරි අම්ම කියල කතා කරන්න වැදූ අම්මම වෙන්න ඕනේ නැ බන්
    කෙල්ලට තියෙන ආදරේ නිසා දෙන්න දෙන්නෙක් නෙමේ එක්කෙනෙක් ඒක නිසා කෙල්ලගේ අම්මත් අම්ම තමයි මටනම්
    කෙල්ල උබේ අම්මට ඇන්ටි කිව්වොත් කෝමද ආතල් එක උබ කැමතිද එහම කියනවට

    :rofl: කියන්නේ මොකක් උනත් වැඩක් නැහැ නේ බන්..හරියට සලකන්නයි, හිතේ ගවුරවයි තමයි තියෙන්න ඕනේ :yes:

    මම නම් කෙල්ලගේ අම්මට මොකුත් කියන්නේ නැහැ :lol: මටත් ඕක හෙන අවුලක්...මම කෙල්ලවයි, කෙල්ලගේ ෆැමිලි එකයි පොඩි කාලේ ඉදන් දන්නවා...ඇන්ටි කියල මම නම් කියන්නේ...කෙල්ලත් අපේ අම්මට කියන්නේ ආන්ටි කියල..එත් වැඩිය එහෙම කියන්නේ නැහැ...දෙන්නටම ඔය අවුල තියෙනවා :lol:
     
    • Like
    Reactions: CONCORDE777

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    මොන නමින් කතා කරත් කමක්නෑ. තමන්ගේ අම්මට වගේම තමන්ගේ වයිෆ්ගේ අම්මටත් සලකපන්.එතකොට විවාහ ජීවිතේ ප්‍රශ්න අඩුයි.:yes: මමනම් කියන්නේ ආන්ටි කියල.

    :yes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :rofl: කියන්නේ මොකක් උනත් වැඩක් නැහැ නේ බන්..හරියට සලකන්නයි, හිතේ ගවුරවයි තමයි තියෙන්න ඕනේ :yes:

    මම නම් කෙල්ලගේ අම්මට මොකුත් කියන්නේ නැහැ :lol: මටත් ඕක හෙන අවුලක්...මම කෙල්ලවයි, කෙල්ලගේ ෆැමිලි එකයි පොඩි කාලේ ඉදන් දන්නවා...ඇන්ටි කියල මම නම් කියන්නේ...කෙල්ලත් අපේ අම්මට කියන්නේ ආන්ටි කියල..එත් වැඩිය එහෙම කියන්නේ නැහැ...දෙන්නටම ඔය අවුල තියෙනවා :lol:
    :yes::yes::yes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    :rofl: කියන්නේ මොකක් උනත් වැඩක් නැහැ නේ බන්..හරියට සලකන්නයි, හිතේ ගවුරවයි තමයි තියෙන්න ඕනේ :yes:

    මම නම් කෙල්ලගේ අම්මට මොකුත් කියන්නේ නැහැ :lol: මටත් ඕක හෙන අවුලක්...මම කෙල්ලවයි, කෙල්ලගේ ෆැමිලි එකයි පොඩි කාලේ ඉදන් දන්නවා...ඇන්ටි කියල මම නම් කියන්නේ...කෙල්ලත් අපේ අම්මට කියන්නේ ආන්ටි කියල..එත් වැඩිය එහෙම කියන්නේ නැහැ...දෙන්නටම ඔය අවුල තියෙනවා :lol:

    :rofl: :rofl: :rofl:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    ගෑනිගේ අම්මට නැන්දම්මා කියලා කියපන්. එහෙම තමා අවුරුදු සිය ගානක් තිස්සේ සිංහලු කතා කරේ. ගැනිගේ අම්මා, අම්මා නෙමේ නැන්දම්මා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,160
    34,765
    113
    නැන්දම්මා තාමත් කෙල්ල වගේ නම් ලොකු අක්කේ කියලා කිව්වත් කමක් නෑ ඉතින්