ගෙදර හොරු පැනල, මිනිහවයි ලමයවයි ගැට ගහල හොරු ටික ගෑනිට අතවර කරල.
මේ වගේ උන් මාස කීපයකට හිරේ යනව. ආපහු එනව. ඇවිල්ල ආපහු පරන හොරකම සහ ජරා වැඩම ම තමයි කරන්නෙ.
නිකන් මාස ගානකට හිරේ දාන එකෙන් කිසිම තේරුමක් නැති වැඩක්.
මේ වගේ වුන්ට ආයුද පෙන්නන්න යන්න දැන් ආන්ඩුව උනන්දු නැති වෙයි නේ?